Mage Samarum Pothee Lyrics
“Mage semarum pothe” (මගේ සැමරුම් පොතේ): Mage Samarum Pothee (මගේ සැමරුම් පොතේ) lyrics, a Sinhala heartbreak song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ සැමරුම් පොතේ ගී පද, and many know it simply as Mage semarum.
| SONG | Mage Samarum Pothee |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Heart Break, Love Songs, Nostalgia |
| VIEWS | 23 |
| UPDATED |
Mage Samarum Pothee Lyrics Singlish
Mage semarum pothe
Rosa pituwak pura
Punchi nilpata akurin liya
Noyami herada oya
Oba mage yai kiya
Patuwe situwe boruwatada oya…..//
Pasala hera api wenwa giya
Mathaka seya mawa
Oba liyude tiya
Ki dewal pawa
Suleng wisiri duwilla wage…..
Unusum adara vadan obe
Ada athe taniwela
Ma sitin welapila
Sonduru semarum bala
Semada melese
Sihikarami oya….මගේ සැමරුම් පොතේ ගී පද
මගේ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා
ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා…..//
පාසල හැර අපි වෙන්ව ගියා
මතක සේයා මවා
ඔබ ලියුදේ තියා
කී දේවල් පවා
සුළෙඟ් විසිරි දුවිල්ල වාගේ…..
උණුසුම් ආදර වදන් ඔබේ
අද ඇතේ තනිවෙලා
මා සිතින් වැළපිලා
සොඳුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ
සිහිකරමි ඔයා….Related Songs and Tags
Mage Samarum Pothee LyricsMage Samarum Pothee Lyrics Englishමගේ සැමරුම් පොතේමගේ සැමරුම් පොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics