Piliganna Adahanna Lyrics by Priya Sooriyasena
Piliganna Adahanna (පිළිගන්න අදහන්න) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Piliganna Adahanna lyrics in Sinhala script (පිළිගන්න අදහන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piliganna Adahanna |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 18 |
| UPDATED |
Piliganna Adahanna Lyrics
Piligananna adahanna bae bae
Vimasanna hitha dennae nae nae
Siduwooye nosithuma deyaki lade
Vimasanna hitha dennae nae nae
Oba ohuge daetae welila
Giya baew mage neth wasaala
Kawuruth keeuwath nae aesuwe ma
Enamuth suhadhe ma ada dutuwa
Maha wehi maeda ena kudayaka sewanedi
Piligananna adahanna bae .......
Oba yana wita ohu ha nidellae
Hitha naedda ma ha dodannae
Apa hamuwuyeth baenduneth apa sitha
Elesama nowe do obata mathakado
Maha wehi maeda eka kudayak sewanedi
Piligananna adahanna ....පිළිගන්න අදහන්න ගී පද
පිළිගන්න අදහන්න බෑ බෑ
විමසන්න හිත දෙන්නෙ නෑ නෑ
සිදුවූයේ නොසිතුම දෙයකි ළදේ
විමසන්න හිත දෙන්නෙ නෑ නෑ
ඔබ ඔහුගේ දෑතේ වෙලීලා
ගිය බැව් මගේ නෙත් වසාලා
කවුරුත් කීවත් නෑ ඇසුවේ මා
එනමුත් සුහදේ මා අද දුටුවා
මහ වැහි මැද එන කුඩයක සෙවනේදී
පිළිගන්න අදහන්න බෑ ........
ඔබ යන විට ඔහු හා නිදැල්ලේ
හිත නැද්ද මා හා දොඩන්නේ
අප හමුවූයෙත් බැඳුනෙත් අප සිත
එලෙසම නොවේදෝ ඔබට මතකදෝ
මහ වැහි මැද එක කුඩයක් සෙවනේදී
පිළිගන්න අදහන්න ....
Related Songs and Tags
Piliganna Adahanna LyricsPiliganna Adahanna Lyrics Englishපිළිගන්න අදහන්නපිළිගන්න අදහන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics