Harada Wiman Lyrics by Priya Sooriyasena
Harada Wiman (හැරදා විමන්) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Harada Wiman lyrics in Sinhala script (හැරදා විමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Harada Wiman |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 10 |
| UPDATED |
Harada Wiman Lyrics
Herada viman siya ma piyan
Ma adaren vedu
Nosithu lese venvi mese
Aido venas vune
Mulu jeevithema na mema
Duk geeyak gaya
Handavanne ai lade oya
Duk maruthe hova
Pera adare ape love
Sandapana se dili
Thibuna kiya sitanne ma
Kelesinda mihiriyeහැරදා විමන් ගී පද
හැරදා විමන් සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ
මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා
දුක් මාරුතේ හොවා
පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ
Related Songs and Tags
Harada Wiman LyricsHarada Wiman Lyrics Englishහැරදා විමන්හැරදා විමන් ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics