Sudu Paravi Rana Se Lyrics by Priya Sooriyasena
Sudu Paravi Rana Se (සුදු පරවි රෑන සේ) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Sunil R Gamage. This page presents the Sudu Paravi Rana Se lyrics in Sinhala script (සුදු පරවි රෑන සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Paravi Rana Se |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Sunil R Gamage |
| VIEWS | 105 |
| UPDATED |
Sudu Paravi Rana Se Lyrics
(Sudu paravi raena se piasala
Pasala nima vi youvun kumariyan
Pelin pelata eyai
Ae thama nae... ae thama nae....//)
(Poth path ahura
Mudu laemata turulu karava//)
(Pirunu sandak se mahada dile//)
Yahalu yeheliyan athare
Ae thama nae... ae thama nae....
Sudu paravi raena .../
(Mal hina pipi muva madala pura randava//)
(Muthu ahurak se dasan sala//)
Ira hada dahasak parada
Ae thama nae... ae thama nae....
Sudu paravi raena ...//සුදු පරවි රෑන සේ ගී පද
(සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ... ඈ තාම නෑ....//)
(පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා//)
(පිරුණු සඳක් සේ මහද දිලේ//)
යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ... ඈ තාම නෑ....
සුදු පරවි රෑන .../
(මල් හිනා පිපී මුව මඩල පුරා රඳවා//)
(මුතු අහුරක් සේ දසන් සලා//)
ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ... ඈ තාම නෑ....
සුදු පරවි රෑන ...//Performances of Sudu Paravi Rana Se
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Paravi Rana Se” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 4
▶LiveSudu Paravi Rena Se | සුදු පරවී රැන සේ | Live Sinhala Cover | Dope SinduDope Sindu
▶Liveසුදු පරවී රෑන සේ| Priya Sooriyasena |flashback live show 2023Lakshman Weththinge
▶Liveසුදු පරවි රෑන සේ | Sudu Paravi Rana | Luckshitha Suriyasena | Rupavahini LIVEPriya Suriyasena
▶Liveසුදු පරවි රෑන සේ - ට්‍රිප් version එක - Sudu Paravi Rana Se (Unplugged)Sulochana Bakmeewewa
Cover Versions · 12
▶CoverSudu Paravi Rana Se (සුදු පරවි රෑන සේ) - Sarith & Surith | Jaana - ජාන | Hiru TVJaana
▶Cover2FORTY2 - සුදු පරවි රෑන සේ (Remake) ft. Heshan Joseph | Sudu Paravi Raana Se | Priya Suriyasena2FORTY2
▶Coverසුදු පරවි රෑන සේ - DJ Petrol Remix - Priya SuriyasenaDJ Petrol
▶CoverSudu Paravi Rana Se | සුදු පරවී රැන සේ | Numbare සෙට් එකNumbare - නම්බරේ
▶Coverසුදු පරවි රෑන සේ..(Sudu Paravi Rana See) | පැදුරු පාටි රහටපැදුරු පාටි
▶CoverSudu paravi rena se (සුදු පරවි රෑන සේ ) cover by Vimukthi FernandoVimukthi Fernando
▶CoverSudu Pravi Rena Se ( සුදු පරවී රැන සේ ) - Ma Nonawa Mama - By @DushanJayathilakeDushan Jayathilake
▶CoverSudu Paravi Rena Se - Priya Sooriyasena (සුදු පරවි රෑන සේ - ප්‍රියා සූරියසේන)Sinhala Songs 3000
▶CoverSudu Paravi Rana Se / Priya Suriyasena / Sinhala SongsSinhala Songs
▶Coverසුදු පරවි රෑන සේ පියාසලා | ප්‍රියා සුරියසේන (Sudu Parawi Rana Se | Priya Sooriyasena)Sinhala Playlist
▶CoverSudu Paravi Rana Se | සුදු පරවි රෑන සේ | Lakshitha Sooriyasena | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSudu Paravi Rana Se | සුදු පරවී රැන සේ | ඕනම තැනක ඇහෙන නම්බරයක්Numbare - නම්බරේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Paravi Rana Se LyricsSudu Paravi Rana Se Lyrics Englishසුදු පරවි රෑන සේසුදු පරවි රෑන සේ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsSunil R Gamage Lyricist
