Hima Piyali Isina Lesa Lyrics
“Hima piyali isina lesa” (හිම පියලි ඉසින ලෙස): Hima Piyali Isina Lesa (හිම පියලි ඉසින ලෙස) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හිම පියලි ඉසින ලෙස ගී පද.
| SONG | Hima Piyali Isina Lesa |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Hima Piyali Isina Lesa Lyrics Singlish
Hima piyali isina lesa
Vetenavalu sanda chaayaa
Netha vivara nokara
Mama randenmi paalu kutiye
Sanda sisila samanga pavane
Obe suwada danena taniye
Sandune sandune sandune...
Nethu daale randanaa
Madahaase kendanaa
Sanda yaaye anganaa
Maa haa bandi mage sihine langwela
Tharu yaaye ran walaa
Maa haa bandi mage sihine lang wee...
Hima piyali isina...
Sitha maage chanchalai gee raave kankalui
Sanda chaayaa lang vunai aa haa bandi
Hada sihine sundarai heta aaye gimniwaa
Maa haa bandi mewu sihine lang wee...
Hima piyali isina...හිම පියලි ඉසින ලෙස ගී පද
හිම පියලි ඉසින ලෙස
වැටෙනවාලු සඳ චායා
නෙත විවර නොකර
මම රැඳෙමි පාළු කුටියේ
සඳ සිසිල සමඟ පවනේ
ඔබේ සුවඳ දැනෙන තනියේ
සඳුනේ සඳුනේ සඳුනේ...
නෙතු දෑලේ රන්දනා
මදහාසේ කැන්දනා
සඳ යායේ අංගනා
මා හා බැඳී මගේ සිහිනේ ලංවෙලා
තරු යායේ රන් වලා
මා හා බැඳී මගේ සිහිනේ ලං වී...
හිම පියලි ඉසින...
සිත මාගේ චංචලයි ගී රාවේ කන්කලුයි
සඳ චායා ලං වුණැයි ඈ හා බැඳී
හද සිහිනේ සුන්දරයි හෙට ආයේ ගිම්නිවා
මා හා බැඳි මැවූ සිහිනේ ලං වී...
හිම පියලි ඉසින...
Related Songs and Tags
Hima Piyali Isina Lesa LyricsHima Piyali Isina Lesa Lyrics Englishහිම පියලි ඉසින ලෙසහිම පියලි ඉසින ලෙස ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics