Nil Mahanel Mala Lyrics by Priya Sooriyasena
Nil Mahanel Mala (නිල් මහනෙල් මල) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Nil Mahanel Mala lyrics in Sinhala script (නිල් මහනෙල් මල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Mahanel Mala |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 27 |
| UPDATED |
Nil Mahanel Mala Lyrics
(Nil mahanel mala kim me saradama
Nathi da hade mudu gunayak kisiyaam
Mavanem vila meda ayage denuwan
Ageyi hudekala mata dena daduwam...//)
Hamba gosin aya denuwan mahanel
Nela gatimi netha randune pesa thula
Lihi veti pesa perali mahanel
Kohe giyaday no danimi ada dina.....
Nil mahanel mala ....
Eda suwada dun mage yahan vila
Devi nageyi yuga kelawara gini hula
Koheda yahaneka hinahena mahanel
Raye pene ayi esa thema vetena kala.....
Nil mahanel mala ....නිල් මහනෙල් මල ගී පද
(නිල් මහනෙල් මල කිම මේ සරදම්
නැති ද හදේ මුදු ගුණයක් කිසියම්
මවනෙම් විල මැද ඇයගේ දෙනුවන්
අගෙයි හුදෙකලා මට දෙන දඩුවම්...//)
හඹා ගොසින් ඇය දෙනුවන් මහනෙල
නෙලා ගතිමි නැත රැඳුණේ පැස තුල
ලිහි වැටි පැස පෙරලී මහනෙල
කොහේ ගියාදැයි නොදනිමි අද දින.....
නිල් මහනෙල් මල ....
එදා සුවඳ දුන් මගේ යහන් විල
දැවී නැගෙයි යුග කෙළවර ගිනි හුල
කොහේද යහනෙක හිනැහෙන මහනෙල
රැයේ පෙනෙයි ඇස තෙමා වැටෙන කල.....
නිල් මහනෙල් මල ....
Related Songs and Tags
Nil Mahanel Mala LyricsNil Mahanel Mala Lyrics Englishනිල් මහනෙල් මලනිල් මහනෙල් මල ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics