Ma Wenuwenma Nupan Kumari Lyrics by Priya Sooriyasena
Ma Wenuwenma Nupan Kumari (මා වෙනුවෙන්ම නූපන් කුමාරි) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Ma Wenuwenma Nupan Kumari lyrics in Sinhala script (මා වෙනුවෙන්ම නූපන් කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Wenuwenma Nupan Kumari |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 72 |
| UPDATED |
Ma Wenuwenma Nupan Kumari Lyrics
Ma wenuwenma nupan kumari
Sitha davana waram dun kumari
Oba ohuge ma manamali wewa
Mulu kalpayehi mage neth handawa
Mage jeewana wile nihanda thanne
Mata nokiyama ey mal pipenne
E mal nethilu mata uruma wanne
Ehenam ey ane mal pipenne
Mata welapenna ra hudekalawe
Sudu kamalath sugande dewawi
Ma wenuwenma nupan kumari
Sitha davana waram dun kumari
Nawa pathi pathini digukal dinewa
Mage sihinayaka ho oba hindewa
Obe sudu pada dowanna mage
Netha atha thama kandulal mahoge
Ansathu wasthuwak ha bandenwe
Hitha metharam akeekaruda mage
Me minisath bawin ma labu e
Asarana wenna waramak nowedo
Ma wenuwenma nupan kumari
Sitha davana waram dun kumari
Oba ohuge ma manamali wewa
Mulu kalpayehi mage neth handawaමා වෙනුවෙන්ම නූපන් කුමාරි ගී පද
මා වෙනුවෙන්ම නූපන් කුමාරි
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඬාවා
මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
ඒ මල් නැතිලූ මට උරුම වන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
සුදු කමලත් සුගන්දේ දෙවාවී
මා වෙනුවෙන්ම නූපන් කුමාරි
සිත දවනා වරම් දුන් කුමාරි
නව පති පතිනි දිගුකල් දිනේවා
මගෙ සිහිනයක හෝ ඔබ හිඳීවා
ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
නෙත ඇත තාම කඳුළැල් මහෝගේ
අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ
හිත මෙතරම් අකීකරුද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
අසරණ වෙන්න වරමක් නොවේදෝ
මා වෙනුවෙන්ම නූපන් කුමාරි
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඬාවාPerformances of Ma Wenuwenma Nupan Kumari
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Wenuwenma Nupan Kumari” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMa Wenuwenma Nupan Kumari - මා වෙනුවෙන්ම නූපන් කුමාරි | Thiwanka Dilshan | Hiru Star EP 79Thiwanka Dilshan
▶Reality ShowMa Wenuwenma Nupan Kumar -මා වෙනුවෙන්ම නූපන් කුමාරි|Kaushalya Liyanage|Hiru Star-Season04|EPISODE 06Ma Wenuwenma Nupan Kumar
▶Reality Showමා වෙනුවෙන්ම නූපන් කුමාරි Hiru Star s- 2 roundPriya Sooriyasena
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )Harsha Music
▶CoverMa wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී ) Cover Video 2021Harsha Music
▶CoverMa Wenuwenma Nupan Kumari (මා වෙනුවෙන්ම නූපන් කුමාරී) | Manej Sanjaya with Feedback Ekala 2022Ganga Video Team
▶Coverma wenuwenma nupan kumari - priya sooriyasenaPatta Gee - පට්ට ගී
▶Coverමා වෙනුවෙන්ම නූපන් කුමාරි | Sinhala Reggae Cover – Mr. Priya Sooriyasena | ZionZion
▶CoverMaa Wenuwenma Nupan Kumari | මා වෙනුවෙන්ම නූපන් කුමාරි | Luckshitha Suriyasena | Priya SuriyasenaPriya Suriyasena
▶CoverMa Wenuwenma | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶Coverමා වෙනුවෙන්ම නූපන් කුමාරි | Ma Wenuwenma Nupan Kumari | Emotional House Remix | Ceylon KuveniCeylonKuveni
▶CoverMa Wenuwenma Nupan Kumari (GeemathBeats Remix)GeemathBeats
▶CoverMa Wenuwenma Nupan (Original) | Priya Suriyasena | මා වෙනුවෙන්ම නූපන් කුමාරීPriya Suriyasena
▶CoverMa wenuwenma nupan kumari - මා වෙනුවෙන්ම නූපන් කුමාරී - Thiwanka dilshan | Music MaxMusiclk Max
▶CoverMa Wenuwenma Nupan (මා වෙනුවෙන්ම නූපන් කුමාරී) - Priya SuriyasenaPriya Suriyasena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Wenuwenma Nupan Kumari LyricsMa Wenuwenma Nupan Kumari Lyrics Englishමා වෙනුවෙන්ම නූපන් කුමාරිමා වෙනුවෙන්ම නූපන් කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
