Bingu Walapila Lyrics by Priya Sooriyasena
Bingu Walapila (බිඟු වැළපිලා) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Bingu Walapila lyrics in Sinhala script (බිඟු වැළපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bingu Walapila |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 21 |
| UPDATED |
Bingu Walapila Lyrics
Bingu welapila mal paravila
Tharu gilihila sandu sangavila
Andure welila maga nopenila
Aya wenwuwa ma thani wuwa
Mudu seetha nil wil thala asala hindimin langwela
Pewasu wadan ae eda mathake rade //
Mohothin aedi senekin meki
Indu dunna se ae giya
Bingu welapila ....
Siti samanalun kal bala elawa dama mal thala
Bambarun gani ron ura nosithu lese //
Mohothin adi senekin meki
Indu dunna se ae giya
Bingu welapila ....බිඟු වැළපිලා ගී පද
බිඟු වැළපිලා මල් පරවිලා
තරු ගිලිහිලා සඳු සැඟවිලා
අඳුරේ වෙලීලා මඟ නොපෙනිලා
ඇය වෙන්වූවා මා තනි වූවා
මුදු සීත නිල් විල් තලා අසල හිඳිමින් ලංවෙලා
පැවසූ වදන් ඈ එදා මතකේ රැදේ //
මොහොතින් ඇදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා
බිඟු වැලපිලා ....
සිටි සමනලුන් කල් බලා එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ //
මොහොතින් අදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා
බිඟු වැලපිලා ....
Related Songs and Tags
Bingu Walapila LyricsBingu Walapila Lyrics Englishබිඟු වැළපිලාබිඟු වැළපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics