Pathum Pirila Lyrics
“Paethum pireelaa uthuraa yanavaa” (පැතුම් පිරීලා උතුරා යනවා): Pathum Pirila (පැතුම් පිරීලා) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, with words and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paethum pireelaa, and in Sinhala it is පැතුම් පිරීලා ගී පද.
| SONG | Pathum Pirila |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Pathum Pirila Lyrics Singlish
Paethum pireelaa uthuraa yanavaa
Aeya ada enavaa hamu vedo
Sithath pireelaa aege ruva daekalaa
Aege sitha asalaa saenasedo
Vasanthaye dinayak sihiwenne
Dasanthaye sithuwili musuwenna
Lamaaviye men yowun viyedi
Wenas noweelaa imu api dennaa
Paethum pireelaa.../
Awan haledi thani wee dennaa
Ruwan wan paethum mawamin unna
Ae paethum sabae wee nava lowak udavee
Wenas noweelaa imu api dennaa
Paethum pireelaa.../පැතුම් පිරීලා ගී පද
පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ
සිතත් පිරිලා ඇගේ රුව දැකලා
ඇගේ සිත අසලා සැනසේදෝ
වසන්තයේ දිනයක් සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමාවියේ මෙන් යොවුන් වියේදී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා.../
අවන් හලේදී තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා.../Performances of Pathum Pirila
Cover versions, live performances, and reality-show contestant performances of “Pathum Pirila” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverපැතුම් පිරීලා | Pathum Pirila | Priya Suriyasena | Clarence Wijewardena | Original SongPriya Suriyasena
▶CoverPathum-Pirila__Priya-Sooriyasena.avi191e
▶CoverPathum Pireela (පැතුම් පිරීලා) | Priya Sooriyasena | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverPriya Sooriyasena with Flashback 2006 | Atha Ran Wiman | Hadawatha Illa | Pathum PirilaFlashback Old Hits by Lahiru
▶CoverPathum Pirila (පැතුම් පිරීලා) - Priya Sooriyasena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverPathum Pirila Uthura Yanwa | Lakshman WeththingeLakshman Weththinge
▶Coverpethum pirila (පැතුම් පිරීලා... උතුරා යනවා... )manju D
▶CoverPriya Sooriyasena with Old Purple Range - Pathum Pirila (පැතුම් පිරීලා)Anuruddha Ekanayake
▶CoverPathum Pirila - Priya sooriyasenaBiNshu creations
▶Coverපැතුම් පිරීලා - ප්‍රියා සූරියසේන | Pathum pirila - Proya SooriyasenaThirosh music
▶CoverPathum Pirila / පැතුම් පිරීලා / Priya Suriyasena / Drum CoverD&D
▶CoverPathum Pireela | Priya Suriyasena | Seeduwa Sakura | Star Dance | පැතුම් පිරීලා | ප්‍රියා සූරියසේනOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pathum Pirila LyricsPathum Pirila Lyrics Englishපැතුම් පිරීලාපැතුම් පිරීලා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
