Man Wenuwen Oba Lyrics
“Man wenuwen oba nohadhana bawa man dannemi” (මං වෙනුවෙන් ඔබ නොහඩන බව මං දන්නෙමි): Man Wenuwen Oba (මං වෙනුවෙන් ඔබ) lyrics, a Sinhala love song sung by Priya Sooriyasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මං වෙනුවෙන් ඔබ ගී පද.
| SONG | Man Wenuwen Oba |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Man Wenuwen Oba Lyrics Singlish
Man wenuwen oba nohadhana bawa man dannemi
Oba wenuwen hemadamat mama hadannemi
Ira nawath sanda nawath man diwagena enemi
Bilindawaku se sulangille awith ellemi
Man wenuwen oba nohadhana bawa man dannemi
Anthima kandulath oba wenuwen man helami
Anthima susumath oba wenuwen man helami
Anthima kawiyath oba wenuwen man liyami
Anthima warathath oba wenuwen man hidimi
Man wenuwen oba......
Hema husmema oya sundara suwada widinna
Hema malakama malpethi oya watha sipaganna
Hema sasarama ada adama mata duk denna
Hamu nowunath oba pena durin nawathinna
Man wenuwen oba ...........මං වෙනුවෙන් ඔබ ගී පද
මං වෙනුවෙන් ඔබ නොහඩන බව මං දන්නෙමි
ඔබ වෙනුවෙන් හැමදාමත් මම හඩන්නෙමි
ඉර නාවත් සඳ නාවත් මං දිවගෙන එන්නෙමි
බිළිඳවකු සේ සුළැඟිල්ලේ ඇවිත් එල්ලෙමි
මං වෙනුවෙන් ඔබ නොහඬන බව මං දන්නෙමි
අන්තිම කඳුළත් ඔබ වෙනුවෙන් මං හෙළමි
අන්තිම සුසුමත් ඔබ වෙනුවෙන් මං හෙළමි
අන්තිම කවියත් ඔබ වෙනුවෙන් මං ලියමි
අන්තිම වරටත් ඔබ වෙනුවෙන් මං හිදිමි
මං වෙනුවෙන් ඔබ......
හැම හුස්මෙම ඔය සුන්දර සුවඳ විඳින්න
හැම මලකම මල්පෙති ඔය වත සිපගන්න
හැම සසරම අඩ අඩාම මට දුක් දෙන්න
හමු නොවුනත් ඔබ පේන දුරින් නවතින්න
මං වෙනුවෙන් ඔබ ...........
Related Songs and Tags
Man Wenuwen Oba LyricsMan Wenuwen Oba Lyrics Englishමං වෙනුවෙන් ඔබමං වෙනුවෙන් ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics