Jeewithe Mage Oya Kiyala Lyrics by Priya Sooriyasena
Jeewithe Mage Oya Kiyala (ජීවිතේ මගේ ඔයා කියාලා) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Jeewithe Mage Oya Kiyala lyrics in Sinhala script (ජීවිතේ මගේ ඔයා කියාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Mage Oya Kiyala |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 250 |
| UPDATED |
Jeewithe Mage Oya Kiyala Lyrics
Jeevithe mage oyaa kiyaalaa
Singaawee obe aadhare
Obe muwe bandee hade
Kiya liyaa obawa pathaalaa
Neela daase kola balum paa sinaa salaa
Yowun kumari ewan basata nowan manmulaa
Aadhare karanna shilpa sathara nima karan
Jeevitheka mihira isura obata lan karan
Baala kaale aaye enne naa
Weraduna thana yali hadanna baa
Jeevithe mage oyaa kiyaalaa
Singaawee obe aadhare
Obe muwe bandee hade
Kiya liyaa obawa pathaalaa
Mihiri mee wage danewi yowun aadhare
Yowun sitata sathuta geneyi ewan aadhare
Aadhareka mihira obe hadata lan karan
Hinawenna kumariye sipsathara lan karan
Baala kaale aaye enne naa
Weraduna thana yali hadanna baa
Jeevithe mage oyaa kiyaalaa
Singaawee obe aadhare
Obe muwe bandee hade
Kiya liyaa obawa pathaalaa //
Kiya liyaa obawa pathaalaa
Kiya liyaa obawa pathaalaaජීවිතේ මගේ ඔයා කියාලා ගී පද
ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
නීල දෑසෙ කෝල බැළුම් පා සිනා සලා
යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
ජීවිතේක මිහිර ඉසුර ඔබට ළං කරන්
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ
ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
මිහිරි මී වගේ දැනේවී යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළං කරන්
හිනාවෙන්න කුමරියෙ සිප්සතර ලං කරන්
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ
ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා //
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලාPerformances of Jeewithe Mage Oya Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithe Mage Oya Kiyala” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 4
▶LiveJeewithe Mage Oya Kiyala (ජීවිතේ මගේ ඔයා කියාලා) - Live Performed By Unity BandUnity Band
▶LiveJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | Live CoverDope Sindu
▶LiveJeewithe Mage Oya Kiyala (ජීවිතේ මගේ ඔයා කියාලා) - Live Performed By Unity BandMix hunter
▶LiveJeewithe Mage Oya Kiyala (ජීවිතේ මගේ ) - Live Cover by Kukulapana Youth | Priya Sooriyasena TributeSL Beautiful world
Cover Versions · 12
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා - Ronde - රෝන්දේ @Rondesrilankaරෝන්දේ - Ronde
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | AI Cover | Priya Sooriyasena | MelodicFusionAIMelodic Fusion AI
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | PRIYA SOORIYASENA | ප්‍රියා සූරියසේනSinhala Sindu -සිංහල සින්දු
▶CoverPriya Sooriyasena with Old Purple Range - Jeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලාAnuruddha Ekanayake
▶Coverජිවිතේ මගේ ඔයා කියාලා - Priya Sooriyasena - jeewithe Mage Oya Kiyala - AI GeneratedHeartfelt Music
▶Coverජීවිතේ මගේ ඔයා කියාලා ~~ | Jeewithe Mage Oya Kiyala | DJ Remix Cover SongRemix Song Cloud
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | Priya Sooriyasena | Sinhala Cover | Remix GrooveRemix Groove
▶CoverJeewithe Mage Oya Kiyala (ජිවිතේ මගේ ඔයා කියාලා) | Indian Fusion Cover | Priya Sooriyasena | SachchaSachcha ( සච්චා )
▶Coverජිවිතේ මගේ ඔයා කියාලා | ප්‍රියා සූරියසේන | Jeewithe Mage Oya Kiyala | Priya Sooriyasena | රසයMusic_රසය
▶CoverJeewithe Mage Oya Kiyala | ජීවිතේ මගේ ඔයා කියාලා | Priya SooriyasenaRandi Music Entertainment
▶CoverJeevithe Mage Oya Kiyala Priya Suriyasena ජීවිතේ මගේ ඔයා කියාලා ප්‍රියා සූරියසේනClassic Sinhala Songs
▶CoverJeewithe mage oya kiyala ජීවිතේ මගේ ඔයා කියාලා Priya SooriyasenaMy Smart Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithe Mage Oya Kiyala LyricsJeewithe Mage Oya Kiyala Lyrics Englishජීවිතේ මගේ ඔයා කියාලාජීවිතේ මගේ ඔයා කියාලා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics

