Atha Dinayakadi Lyrics by Priya Sooriyasena
Atha Dinayakadi (ඈත දිනයකදී) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Atha Dinayakadi lyrics in Sinhala script (ඈත දිනයකදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Dinayakadi |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 26 |
| UPDATED |
Atha Dinayakadi Lyrics
Aetha dinayakadi geetha saadayakadi
Nethanga nethanga ekata getee dodamalu vuvaa
Edayi Renukage mathaka love maa tani vuve //
Danimi mamath sabada obath aeyata aethi sene
Namudu aegen midena sitak obata aethi neve //
Kimada Renukage mathaka love maa paetalenne //
Nohanu maenavi thavath ithin sitata vedana
Yovun obata aeyage surath inna vaasana //
Ithin Renukage mathaka love maa tani venava //
Aetha dinayakadi ....ඈත දිනයකදී ගී පද
ඈත දිනයකදී ගීත සාදයකදී
නෙතඟ නෙතඟ එකට ගැටී දොඩමළු වූවා
එදයි රේණුකාගේ මතක ලොවේ මා තනිවූයේ //
දනිමි මමත් සබද ඔබත් ඇයට ඇති සෙනේ
නමුදු ඇගෙන් මිදෙන සිතක් ඔබට ඇති නොවේ //
කිමද රේණුකාගේ මතක ලොවේ මා පැටලෙන්නේ //
නොහනු මැනවි තවත් ඉතින් සිතට වේදනා
යොවුන් ඔබට ඇයගේ සුරත් ඉන්න වාසනා //
ඉතින් රේණුකාගේ මතක ලොවේ මා තනිවෙනවා //
ඈත දිනයකදී ....
Performances of Atha Dinayakadi
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Dinayakadi” on YouTube.
Cover Versions · 10
▶CoverAtha Dinayakadi Priya Sooriyasena.avi191e
▶CoverPriya Sooriyasena ~ Aetha Dinayakadi ඈත දිනයකදී ගීත සාදෙකදී.. (රේණුකා) | Sinhala Songs ListingAsian Music Tune
▶Coverඈත දිනයකදී Priya Sooriyasena SongSinghe සිංහ
▶Coverඈත දිනයකදී ගීත සාදෙකදී.. ( Priya Sooriyasena )Abeetha As Asahara
▶CoverAtha dinayaka (ඈත දිනයකදී ) - ප්‍රියා සූරියසේන |අලුත් වෙනසකින්Srilankan Remixes
▶Coverඈත දිනයකදී-ප්‍රියාසූරියසේන | Etha Dinayakadi-Priya SooriyasenaRidma Yathra
▶CoverEatha Dinayakadi - Priya - ඈත දිනයකදී - ප්‍රියා සුරියසේන, සන්ෆ්ලවර් - SUNFLOWEROld Sinhala Cassette Collection
▶Coverඈත දිනයකදී ගීත සාදකදිsewmini video
▶CoverPriya Sooriyasena- Aatha dinayakadi | ප්‍රියා සූරියසේන - ඈත දිනයකදීMUSIC CLUB
▶Coverඈත දිනයකදි බෙත්ලෙහෙමේ | Atha Dinayakadi Bethleheme | Rajiv Sebastian | Siyatha Star WarsSiyatha Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Dinayakadi LyricsAtha Dinayakadi Lyrics Englishඈත දිනයකදීඈත දිනයකදී ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics