Issara Ma Oba Lyrics by Priya Sooriyasena
Issara Ma Oba (ඉස්සර මා ඔබ) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Issara Ma Oba lyrics in Sinhala script (ඉස්සර මා ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Issara Ma Oba |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 29 |
| UPDATED |
Issara Ma Oba Lyrics
Issara ma oba dakinna aave
Muwa sarasaagena sinahawakin
Dan indahitala balanna enne
Daranna bari vedanawakin
Mata oba hiru men wishwasayi ki
Obatama ma gena saka sithala
Weradi soyawada samugena yannata
Wena hada kutiyaka dora aerala
Ewan thanakadi obage yahapata
Diyunuwa sampata salasenaem
Mage diviya hara anek siyalu de
Kepa kerumata ma sudanam
Mage nidos bawa watahunu dinadi
Kiwa mana apa dath keneku soya
Eya denagat pasu mama senasille
Sathapemi sadahata denetha piya
Mata oba hiru men wishwasayi ki
Obatama ma gena saka sithala
Weradi soyawada samugena yannata
Wena hada kutiyaka dora aerala
Issara ma oba dakinna aave
Muwa sarasaagena sinahawakin
Dan indahitala balanna enne
Daranna bari vedanawakin
Daranna bari vedanawakin
Daranna bari vedanawakinඉස්සර මා ඔබ ගී පද
ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනහවකින්
දැන් ඉඳහිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා
එවන් තැනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේනම්
මගේ දිවිය හැර අනෙක් සියලු දේ
කැප කෙරුමට මා සුදානම්
මගේ නිදොස් බව වැටහුණු දිනදී
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැනගත් පසු මම සැනසිල්ලේ
සැතපෙමි සදහට දෙනෙත පියා
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා
ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනහවකින්
දැන් ඉඳහිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්
දරන්න බැරි වේදනාවකින්
දරන්න බැරි වේදනාවකින්Performances of Issara Ma Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Issara Ma Oba” on YouTube.
Cover Versions · 12
▶CoverIssara Ma oba Dakinna awe(ඉස්සර මා ඔබ දකින්න ආවේ..) - Priya Sooriyasenasinhala gee
▶CoverPriya Sooriyasena - ඉස්සර මා ඔබ දකින්න ආවේ..(Issara Ma Oba)wishwa chinthana
▶CoverIssara Ma Oba Dakinna Awe - Priya Sooriyasena Acoustic VersionEight Seven Studios (87S)
▶Coverඉස්සර මා ඔබ දකින්න අවේ | ප්‍රියා සුරියසේනSL Remake Vibes
▶CoverIssara Ma ObaKarunaratne Abeysekera - Topic
▶CoverIssara Ma Oba Dakinna Awe | ඉස්සර මා ඔබ | Ai RemakeShanezz Vibe
▶CoverIssara Ma Oba | ඉස්සර මා ඔබ | Priya Suriyasena | Karunarathna AbeysekaraPriya Suriyasena
▶CoverIssara Ma oba Dakinna Awe ( ඉස්සර මා ඔබ දකින්න ආවේ ) - Priya SooriyasenaLunu Dehi Music 🎶
▶CoverIssara ma oba - Priya SooriyasenaSinhala SinduLK
▶CoverIssara Ma Oba (ඉස්සර මා ඔබ) - Priya Sooriyasena | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶CoverIssara Ma oba(ඉස්සර මා ඔබ) | Sunil Pathirana | Derana 60 Plus Season 06 | Top 40 | TV DeanaDerana 60 Plus
▶CoverIssara Ma Oba | ඉස්සර මා ඔබ | Priya Sooriyasena | Accostic VersionHeart Touching Songs SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Issara Ma Oba LyricsIssara Ma Oba Lyrics Englishඉස්සර මා ඔබඉස්සර මා ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics