Sanda Thaka Handawi Lyrics by Priya Sooriyasena
Sanda Thaka Handawi (සඳ තාරකා හඬාවී) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Sanda Thaka Handawi lyrics in Sinhala script (සඳ තාරකා හඬාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Thaka Handawi |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 37 |
| UPDATED |
Sanda Thaka Handawi Lyrics
Sanda tharaka handaavi
Kandu meedumen ehaa
Oba haa gewu atheete
Mathake liyaa thiyaa
Mathake liyaa thiyaa
Sitha paavelaa giyaawe
Natambun soyaa anaathae
Anuraaga mal hinaawan
Pera se muwe nowe
Sanda tharaka handaavi...
Ada neela ra walaawe
Heta paayalaa udaave
Kawadaaka hoo vindinne
Mathu ee amaa suwe
Sanda tharaka handaavi...සඳ තාරකා හඬාවී ගී පද
සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා
සිත පාවෙලා ගියාවේ
නටඹූන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙර සේ මුවේ නොවේ
සඳ තාරකා හඬාවී.../
අඩ නීල රැ වළාවේ
හෙට පායලා උදාවේ
කවදාක හෝ විඳින්නේ
මතු ඒ අමා සුවේ
සඳ තාරකා හඬාවී ../Related Songs and Tags
Sanda Thaka Handawi LyricsSanda Thaka Handawi Lyrics Englishසඳ තාරකා හඬාවීසඳ තාරකා හඬාවී ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics