Mata Wasana Oba Mata Wasana Lyrics by Priya Sooriyasena
Mata Wasana Oba Mata Wasana (මට වාසනා ඔබ මට වාසනා) is a Sinhala song sung by Priya Sooriyasena. This page presents the Mata Wasana Oba Mata Wasana lyrics in Sinhala script (මට වාසනා ඔබ මට වාසනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Wasana Oba Mata Wasana |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| VIEWS | 13 |
| UPDATED |
Mata Wasana Oba Mata Wasana Lyrics
Mata vasana oba mata vasana
Upan nupan hema athmaye
Mata oba oba mata vasana
Oba mata mata oba vasana..
Obe neth dolos mahe pahana we..//
Kala mana dalwanna aradhana..//
Pera bhawaye viyoga andure niwunu thanin..
Mata vasana oba mata vasana..
Surathin sulan muwa karalami..//
Nonimanu mana prema prarthana..//
Apa apage anoma asure welemu sada..
Mata vasana oba mata vasana..මට වාසනා ඔබ මට වාසනා ගී පද
මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා..
ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ..//
කල මැන දල්වන්න ආරාධනා..//
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්..
මට වාසනා ඔබ මට වාසනා..
සුරතින් සුළං මුවා කරලමි..//
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා..//
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා..
මට වාසනා ඔබ මට වාසනා..Performances of Mata Wasana Oba Mata Wasana
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Wasana Oba Mata Wasana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMata Wasana - Priya Sooriyasena Acoustic VersionEight Seven Studios (87S)
▶CoverMata Wasana Oba Mata Wasana - Priya Sooriyasena | Sinhala Songs ListingAsian Music Tune
▶CoverMata Wasana Oba Mata Wasana - මට වාසනා ඔබ මට වාසනාPremakeerthi Gee
▶Coverමට වාසනා ඔබ...Original singer: Priya Sooriyasena~Mata wasana oba mata wasana.༺S.Perera༻
▶Coverමට වාසනා ඔබ මට වාසනා mata wasanana oba mata wasana ප්‍රීයා සුර්‍යසෙන ගායන ශිල්පි මුල් ගායනයDaya Kahapolarachchi
▶CoverMata Wasana Oba Mata Wasana - Priya Sooriyasena | මට වසනා ඔබ මට වසනා | ප්‍රියා සූරියසේනMusic_රසය
▶CoverMata Wasana Oba Mata Wasana මට වාසනා -Priya Sooriyasena Premakeerthi De AlwisKiwi in Down Under
▶CoverMata Wasana Oba Priya Suriyasena මට වාසනා ඔබ මට වාසනා ප්‍රියා සූරියසේනClassic Sinhala Songs
▶CoverMata Wasana Oba Mata Wasana - මට වාසනා ඔබ මට වාසනා.. | Priya suriyasena/sooriyasenaSachiya with Priya 🎶
▶Coverමට වාසනා.| මාමගෙ වයසටද වැඩ බලන්නකො..|Original singer: Priya Sooriyasena~Mata wasana flute cover...Lion shadows (සිංහ සෙවණැලි)
▶Coverමට වාසනා....ඔබ මට වාසනා...Nilu Music
▶CoverMata wasana..... oba mata wasana....// (Cover song) Artist-Priya sooriyasenaDream of music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Wasana Oba Mata Wasana LyricsMata Wasana Oba Mata Wasana Lyrics Englishමට වාසනා ඔබ මට වාසනාමට වාසනා ඔබ මට වාසනා ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena Lyrics
