Mohothaka Suwa Dena Lyrics by Priya Sooriyasena
Mohothaka Suwa Dena (මොහොතක සුව දෙන) is a Sinhala song sung by Priya Sooriyasena. The lyrics were written by Rookantha Gunathilaka, and the music is composed by Ernest Soyza. This page presents the Mohothaka Suwa Dena lyrics in Sinhala script (මොහොතක සුව දෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mohothaka Suwa Dena |
|---|---|
| SINGER | Priya Sooriyasena |
| LYRICIST | Rookantha Gunathilaka |
| COMPOSER | Ernest Soyza |
| VIEWS | 79 |
| UPDATED |
Mohothaka Suwa Dena Lyrics
Mohotaka suwa dena chanchala lokaye
Rupikawan soya ma giye nae
Senehase suwa soya
Oba patha ennamimi ma priye //
Sitha duk wewi witakadi obe
Salenue epa mage ran tharuwe
Lowama idiriye obe mata ruhiruyi
Thewenu epa mage sudu manike
Sanasila api imu langwela
Mohokana suwadenna..
Galana ruhiru men danena hanguman
Obagei magei eka wagei
Lowama idiriye obe mata rusiruyi
Hadanu epa mage sudu manike
Sanasila api imu langwela
Mohokana suwadenna......මොහොතක සුව දෙන ගී පද
මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ //
සිත දුක් වෙවී විටකදී ඔබේ
සැලෙනු එපා මගේ රන් තරුවේ
ලොවම ඉදිරියේ ඔබ මට රුහිරුයි
තැවෙනු එපා මගෙ සුදු මැණිකේ
සැනසිලා අපි ඉමු ළංවෙලා
මොහොකන සුවදෙන..
ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්
ඔබගෙයි මාගෙයි එක වාගෙයි
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි
හඩනු එපා මගෙ සුදු මැණිකේ
සැනසිලා අපි ඉමු ළංවෙලා
මොහොකන සුවදෙන......
Related Songs and Tags
Mohothaka Suwa Dena LyricsMohothaka Suwa Dena Lyrics Englishමොහොතක සුව දෙනමොහොතක සුව දෙන ගීතයේ පද පෙළLyrics With TransliterationPriya Sooriyasena SongsPriya Sooriyasena LyricsSooriyasena LyricsErnest Soyza ComposerRookantha Gunathilaka Lyricist