Suruwama Aine Punchi Pale Lyrics by Chamika Ranawaka
Suruwama Aine Punchi Pale (සුරුවම අයිනේ පුංචි පැලේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Suruwama Aine Punchi Pale lyrics in Sinhala script (සුරුවම අයිනේ පුංචි පැලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suruwama Aine Punchi Pale |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 164 |
| UPDATED |
Suruwama Aine Punchi Pale Lyrics
Suruwama ayine punchi pale mage natthala lan venava
Sithala aragena pini vehi ekkala muhudath ralu venava
Aluth adum mata mukuth epa appawa sihi venava
Adavath ennako malu epa
Itipandam diya venava......//
Hulan adena kota muhuda dige pala athulata venava
Ammath ekkala hemin sare man orasan kiyanava
Lassana lassana seda walawo nagareta pawenava
Samidun mata thani tharuwak evvada palpatha babalenava.....
Suruwama ayine......
Badaginnak mata danenne na me natthal kale
Verale vadi vi muhuda diha mama balanava hama vare
Samidu pudannata itipandam na ekai man nave
Appa apuwama palliye ennan ahanna gi nade......
Suruwama ayine.....//
(Adavath ennako malu epa
Itipandam diya venava....//)සුරුවම අයිනේ පුංචි පැලේ ගී පද
සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා......//
හුලන් ඇදෙන කොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා
අම්මත් එක්කල හෙමින් සැරේ මන් ඔරසන් කියවනවා
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා
සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා.....
සුරුවම අයිනේ......
බඩගින්නක් මට දැනෙන්නේ නෑ මේ නත්තල් කාලේ
වෙරළේ වාඩි වී මුහුද දිහා මම බලනවා හැම වාරේ
සමිදු පුදන්නට ඉටිපන්දම් නෑ එකයි මන් නාවේ
අප්පා ආපුවම පල්ලියේ එන්නං අහන්න ගී නාදේ......
සුරුවම අයිනේ.....//
(අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා....//)Performances of Suruwama Aine Punchi Pale
Cover versions, live performances, and reality-show contestant performances of “Suruwama Aine Punchi Pale” on YouTube.
Cover Versions · 12
▶Coverසුරුවම අයිනේ පුංචි පැලේ - suruwama aine punchi pale - චාමර රණවක - chamara ranawaka sinhala musicSinhala Music
▶Coverසුරුවම අයිනෙ පුංචි පැලේ | Suruwama aine Cover Song | Chamara Ranawaka | Sinhala Cover SongsMangus
▶CoverSuruwama Ayine - Chamara Ranawaka | Reggae Remix ( SHAN REMIX )Tech Evision
▶CoverSuruwama Aine | සුරුවම අයිනේ පුංචි පැලේ | EDM Cover VersionD.S Sudera
▶CoverSuruwama Aine Rock Version | සුරුවම අයිනේ | Chamara Ranawaka by @damnflexFlexx
▶Coverසුරුවම අයිනේ පුංචි පැලේ | Suruwama Ayine Punchi Pale | Chamara RanawakaSinhala Music
▶Coversuruwama ayne punchi pale - සුරුවම අයිනෙ පුංචි පැලේ || CHAMARA RANAWAKAKalawama Production
▶Coverසුරුවම අයිනෙ පුංචි පැලේ - Suruwama Aine Punchi Pale. Chrismas SONG.MUSIC BOY
▶CoverSuruwama Aine Punchi pale (සුරුවම අයිනේ පුංචි පැලේ) | Chamara Ranawaka Song | Liya MusicLiya Music
▶Coversuruwama aine punchi pale | chamara ranawaka ( සුරුවම අයිනේ )Grahanaya Music
▶CoverSuruwama Aine Punchi Pale ( සුරුවම අයිනේ පුංචි පැලේ ) | Cover By Ishan TheekshanaIshan Theekshana
▶Coversuruwama aine punchi pale(සුරුවම අයිනේ පුංචි පැලේ)chamara ranawakashanu beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suruwama Aine Punchi Pale LyricsSuruwama Aine Punchi Pale Lyrics Englishසුරුවම අයිනේ පුංචි පැලේසුරුවම අයිනේ පුංචි පැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics