Panduru Panduru Gas
Song Details: Singer & Composer Information
Panduru Panduru Gas Lyrics in Sinhala (පඳුරු පඳුරු ගස් ගී පද) and English by Chamika Ranawaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Panduru Panduru Gas
🎤 SINGER
👁️ VIEWS
4
Panduru Panduru Gas Lyrics
Panduru panduru gas monaragala mal thanamal vila renu
Nihandava ron tika uranna yana bamabarun dakada yalu
Minisun lokaya dakinne kohomada kiyanne dannalu
Nodakka lokaya tholpethi athare mumunannepaalu
Panduru panduru gas monaragala mal thanamal vila renu
Nihandava ron tika uranna yana bamabarun dakada yalu
Merakam jadakam krura samajaya thavamath lela denava
Muva hasarallen thavat tika denek sama gamana yanava
Ovun pelannata konaka thiyannata thava aya mul venava
Kavuru kohoma mulu lokema kivvath rasthala raj venava
Panduru panduru gas...
Heta davasak gena adambarayen ugathun mumunanava
Thana aga pinibinduwaki ape diviyama munindun pavasanava
Punchi pelaetiyai sundara minisun dakinna lan venava
Kavuru kohoma mulu lokema kivvath rasthala raj venava
Panduru panduru gas...
පඳුරු පඳුරු ගස් ගී පද
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාලු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නෙපාලු
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තනමල් විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාලු
මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙල දෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් සාම ගමන යනවා
ඔවුන් පෙළන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
පඳුරු පඳුරු ගස්.../
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග පිනිබිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
පඳුරු පඳුරු ගස්.../
Frequently Asked Questions
Who sang Panduru Panduru Gas?
Chamika Ranawaka performed Panduru Panduru Gas. Chamika Ranawaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Panduru Panduru Gas complete lyrics?
You can find the complete Panduru Panduru Gas lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Panduru Panduru Gas?
Panduru Panduru Gas has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පඳුරු පඳුරු ගස් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පඳුරු පඳුරු ගස් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Panduru Panduru Gas LyricsPanduru Panduru Gas Song LyricsPanduru Panduru Gas Lyrics Englishපඳුරු පඳුරු ගස් Lyricsපඳුරු පඳුරු ගස් ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka LyricsRanawaka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Panduru Panduru Gas" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Chamika Ranawaka
- Ahamben Wage Nodakapu Lyrics3 views
- Almariye Kannadiye Lyrics200 views
- Bata Domba Kale Lyrics9 views
- Game Ayata Notherenna Lyrics3 views
- Goyam Kapala Kokku Wahala Wele Lyrics183 views
- Heta Ude Dakinawa (Maha Warusawe) Lyrics0 views
- Hiru Deviyo Lyrics4 views
- Kambi Thappeta Hira Karagena Maa Lyrics16 views
- Katu Koliye Lyrics10 views
- Manjo Raban Sadde Lyrics2 views
- Miriwadi Nathuwata Lyrics1 views
- Pitakotuwe Maha Rata Api Ek Una Lyrics2 views
- Podi Walan Kade Lyrics840 views
- Sidadiye Nuba Dutuwata Lyrics9 views
- Sudu Pichcha Pokuru Lyrics2 views
- Suruwama Aine Punchi Pale Lyrics15 views
- Weralu Gedi Pahena Kale Lyrics17 views
- View All Songs18 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views