Pitakotuwe Maha Rata Api Ek Una Lyrics
“Pitakotuwe maha reata api ek wuna” (පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා): Pitakotuwe Maha Rata Api Ek Una (පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා) lyrics, a Sinhala love song sung by Chamika Ranawaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා ගී පද.
| SONG | Pitakotuwe Maha Rata Api Ek Una |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 29 |
| UPDATED |
Pitakotuwe Maha Rata Api Ek Una Lyrics Singlish
Pitakotuwe maha reata api ek wuna
Mulu nagare nidi athare api pawuna
Ada andure maradane api weluna
Kola kelli bata hadala api senasuna
Santosay santhape ekamuthu wi penuna
Sansare mandire dura diga bawa danuna
Api langama api dewatuna....//
Math mawapu maha reata gumu gumu kiyayi
Mal petha langa pinna saradama karayi
Senesum godai diriya ektham karayi
Mage loke golu heena man math karayi.....
Pitakotuwe api.....
Sarusara heta dawasa mata atha wanayi
Dethin bada mawa thurule howa
Hitha gawa editharawa nava hiru balayi
Kola kelli bata kelli mata atha wanayi....
Pitakotuwe api....
Pitakotuwe maha reata api ek wuna
Mulu nagare nidi athare api pawuna
Ada andure maradane api weluna
Kola kelli bata hadala api senasuna
Santosay santhape ekamuthu wi penuna
Sansare mandire dura diga bawa danuna
(Api langama api rawatuna....///)පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා ගී පද
පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා
අඩ අඳුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා අපි සැනසුණා
සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිරේ දුර දිග බව දැනුණා
අපි ළඟම අපි දැවටුණා....//
මත් මවපු මහ රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදම් කරයි
සැනසුම් ගොඩයි දිරිය එක්තැම් කරයි
මගේ ලෝකේ ගොළු හීන මං මත් කරයි.....
පිටකොටුවේ අපි.....
සරුසාර හෙට දවස මට අත වනයි
දෑතින් බදා මාව තුරුලේ හොවා
හිත ගාව එඩිතරව නව හිරු බලයි
කොළ කෑලි බට කෑලි මට අත වනයි....
පිටකොටුවේ අපි....
පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා
අඩ අඳුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා අපි සැනසුණා
සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිරේ දුර දිග බව දැනුණා
(අපි ළඟම අපි රැවටුණා....///)
Related Songs and Tags
Pitakotuwe Maha Rata Api Ek Una LyricsPitakotuwe Maha Rata Api Ek Una Lyrics Englishපිටකොටුවේ මහ රෑට අපි එක් වුණාපිටකොටුවේ මහ රෑට අපි එක් වුණා ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics