Katu Koliye Lyrics by Chamika Ranawaka
Katu Koliye (කටු කොලියේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Katu Koliye lyrics in Sinhala script (කටු කොලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katu Koliye |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 48 |
| UPDATED |
Katu Koliye Lyrics
(Katu koliye bandare kama gannawa
Athdigata sudu kamise man andinawa
Gedi kadana rassawa ath harinawa
Sudu hamine gena ma man hitawa)..//
Dodawanna man lagata enakota dole
Kalu walata man pannes bayakata nowe
Loku hamu pirimadina wita gini bate
Aleta wada eka atha mage hite
Atha mage hite.. atha mage hite
Aleta wada eka.. atha mage hite
Katu koliye bandare....
Sudu alla malpettha wage aege
Allanna ba karagetai mage athe
Pillam nogaha aeswalin pem kale
Duppath wela mokada man ipadune
Man ipadune.. man ipadune...
Duppath wela mokada... man ipadune
Katu koliye bandare....//කටු කොලියේ ගී පද
(කටු කොලියෙ බන්ඩාරේ කම ගන්නවා
අත්දිගට සුදු කමිසෙ මං අඳිනවා
ගෙඩි කඩන රස්සාව අත හරිනවා
සුදු හාමිනේ ගැනම මං හිතවා)..//
දොඩවන්න මං ලගට එනකොට දොලේ
කළු වලට මං පැන්නෙ බයකට නොවේ
ලොකු හාමු පිරිමදින විට ගිනි බටේ
ආලෙට වඩා ඒක ඇත මගෙ හිතේ
ඇත මගෙ හිතේ.. ඇත මගෙ හිතේ
ආලෙට වඩා ඒක.. ඇත මගෙ හිතේ
කටු කොලියෙ බන්ඩාරේ....
සුදු අල්ල මල්පෙත්ත වාගේ ඇගේ
අල්ලන්න බෑ කරගැටයි මගේ අතේ
පිල්ලම් නොගහ ඇස්වලින් පෙම් කලේ
දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ
මං ඉපදුනේ.. මං ඉපදුනේ...
දුප්පත් වෙලා මොකද... මං ඉපදුනේ
කටු කොලියෙ බන්ඩාරේ....//Performances of Katu Koliye
Cover versions, live performances, and reality-show contestant performances of “Katu Koliye” on YouTube.
Live Performances · 4
▶Liveචාමර රණවක මාචානෝ එක්ක | Katu Koliye Bandara | Chamara Ranawaka | Live Music LabLive Music Lab
▶Liveකටු කොලියේ LIVE Katukoliye LIVE Chamara Ranawaka FlashbackVideo galariya
▶Liveකටුකොලියෙ බන්ඩාරෙ .katukoliye bandare..flash back live show .chamara ranawaka ...Vinu sun music
▶Liveකටු කොලියේ||KATU KOLIYE||CHAMARA|LIVE KAROKE||BEJI BACKINGchuti.seeya(චූටි සීයා)
Cover Versions · 11
▶Cover'' කටුකොලියෙ බන්ඩාරෙ '' Chamara Ranawaka With BEJI | මේ විදිහට මීට කලින් අහලා තියෙද බලන්නකෝBEJI Live Musical Band
▶Coverකටුකොලියෙ | Katu Koliye Bandare | Chamara Ranawaka | Sinhala SongsLakshitha Perera
▶Cover''කටුකොලියෙ බන්ඩාරේ” Chamara Ranawaka With SanidhapaMix by Laksitha
▶CoverChamara Ranawaka Katu Koliye bandara With Kurunegala beji | කටුකොලියෙ බන්ඩාරෙ චාමර රණවක බැජී රසයටLive Vision Video Team
▶CoverKatukoliye Bandare - Chamara Ranawaka (කටුකොලියෙ බණ්ඩාරෙ - චාමර රණවක)SL SOUND HACK
▶CoverKatukoliye Bandare Dj Remix (කටුකොලියෙ බණ්ඩාරෙ) | Chamara Ranawaka (Dj Yasiya) | Sinhala Dj RemixSahan Remix
▶CoverKatu Koliye | කටුකොලියෙ-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶Coverකටු කොලියේ - චාමර රණවක ඕල් රයිට් සමග. Katu Koliye - Chamara Ranawaka with All Right | Musec SLMusec SL
▶CoverKatu koliye Bandare කටු කොලියේ බණ්ඩාරෙ cover songs sri lankan # videosRangana Pushpa kumara
▶Coverකටුකොලියෙ බන්ඩාරෙ|katukoliye bandare song | chamara ranawaka with Flash backThimira Dilshan&
▶Coverkatu koliye bandara song| කටු කොලියේ බණ්ඩාරෙDamith production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katu Koliye LyricsKatu Koliye Lyrics Englishකටු කොලියේකටු කොලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics