Sidadiye Nuba Dutuwata Lyrics by Chamika Ranawaka
Sidadiye Nuba Dutuwata (සිදාදියේ නුඹ දුටුවට) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Sidadiye Nuba Dutuwata lyrics in Sinhala script (සිදාදියේ නුඹ දුටුවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sidadiye Nuba Dutuwata |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| VIEWS | 153 |
| UPDATED |
Sidadiye Nuba Dutuwata Lyrics
Sidadiye numba dutuwata man gammaney
Amma ekka nuwara vandinnayi man yanne
Siriyaavai kammulpeti ekayi balune
Duppath mata samachchaleta da hina une....//
Kalisama irunata hariyata eka pennai
Amma hodata mahala dunna ekata baya nai
Uda bottame gahala thiyena katuwa pennai
Serappu deka hodata gewila dakoth hari nai......
Sidadiye numba.....
Gedara awa thamai awe kohomada dannai
Bakini malak wage muna amathak wenai
Aye nuwara kawada yayida kiyala danne nai
Andan nathuwa kadulu awe kohomada dannai.....
Sidadiye numba.....සිදාදියේ නුඹ දුටුවට ගී පද
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල්පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සමච්චලේටද හිනා උනේ....//
කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ
සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ......
සිදාදියේ නුඹ.....
ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිණි මලක් වගේ මුණ අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඬන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ.....
සිදාදියේ නුඹ.....
Performances of Sidadiye Nuba Dutuwata
Cover versions, live performances, and reality-show contestant performances of “Sidadiye Nuba Dutuwata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSidadiye Nuba Dutuwata ( සිදාදියේ නුඹ දුටුවට ) Sinhala 8D Cover Song | Denuwan Kaushaka Covers 2021Denuwan kaushaka
▶Coverසිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ | Denuwan kaushaka| Sinhala Songs 2022Denuwan Kaushaka Fans
▶CoverChamara Ranawaka with Reveb | Sidadiye | බණ්ඩාරගම රිවබ් පට්ට බැකින් එකට චාමරගේ සිදාදියේ නුඹ දුටුවටLive Vision Video Team
▶CoverSidadiye Nuba Dutuwata | සිදාදියේ නුඹ දුටුවට Full Song Chamara Ranawakasong hub
▶Coverසිදාදියේ නුඹ දුටුවට බස් Dj... || ගැම්මට නටන්න... || Bus djSadee Bus Kingdom
▶CoverSidadiye Nuba Dutuwata - Chamara Ranawaka (සිදාදියේ නුඹ දුටුවට - චාමර රණවක)SL SOUND HACK
▶CoverSidadiye Nuba Dutuwata ( සිදාදියේ නුබ දුටුවට ) Full Bass Boosted Chamara ranawaka With FlashbackOnly One Music
▶Coverසිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ | Sidadiye Nuba Dutuwata Man Gammane | Chamara Ranawaka | C Music HubC Music Hub
▶CoverSidadiye nuba dutuwata | සිදාදියෙ නුඹ දුටුවට-Chamara Ranawaka | චාමර රණවකHodama Gee
▶Coverසිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ / sidadiye Nuba dutuwata man gammanee cover by theekshana dilshanTheekshana Nethru
▶CoverSidadiye Numba Dutuwata - Chamara Ranawaka Song | සිදාදියේ නුඹ දුටුවට - චාමර රණවකSL HitZ
▶CoverSidadiye Nuba Dutuwata Ranawaka cover නුඹ දුටුවට රණවක කවර්Saman Pushpakumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sidadiye Nuba Dutuwata LyricsSidadiye Nuba Dutuwata Lyrics Englishසිදාදියේ නුඹ දුටුවටසිදාදියේ නුඹ දුටුවට ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics
