Manjo Raban Sadde Lyrics (මැන්ජෝ රබන් සද්දේ) by Chamika Ranawaka
Manjo Raban Sadde Lyrics
(Manjo raban sadde bangalawe ahenawa
Wain bibi bebi hamu sindu kiyanawa
Seethala pini kata ahasin kadan wetenawa
Aaya natanakal aasai balan innawa....//)
(Malu badala mas puchchala kaema hadanne
Apata kalin horen aaya genath kawanne
Dinga dinga aalawantakam wedhiwenne
Mura kooduway eliwennakam heena mawanne.....//)
Manjo raban....
(Kandi kapala maeti pagala geyak hadannam
Mukalane mama awidala hen kotannam
Polkatu maalayak damala oba sarasannam
Poya enawa eeta kalin kaendan ennam......//)
Manjo raban.....මැන්ජෝ රබන් සද්දේ ගී පද
(මැන්ජෝ රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා....//)
(මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ
මුර කූඩුවේ එළිවෙනකම් හීන මවන්නේ.....//)
මැන්ජෝ රබන්....
(කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්
මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් දමලා ඔබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්......//)
මැන්ජෝ රබන්.....
Manjo Raban Sadde (මැන්ජෝ රබන් සද්දේ) is a Sinhala song sung by Chamika Ranawaka. This page presents the Manjo Raban Sadde lyrics in Sinhala script (මැන්ජෝ රබන් සද්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manjo Raban Sadde |
|---|---|
| SINGER | Chamika Ranawaka |
| CATEGORY | Baila |
| VIEWS | 25 |
| UPDATED |
Related Songs and Tags
Manjo Raban Sadde LyricsManjo Raban Sadde Lyrics Englishමැන්ජෝ රබන් සද්දේමැන්ජෝ රබන් සද්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Ranawaka SongsChamika Ranawaka LyricsRanawaka Lyrics