Adaraya Behethak Lyrics by Viraj Perera
Adaraya Behethak (ආදරය බෙහෙතක්) is a Sinhala song sung by Viraj Perera. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Adaraya Behethak lyrics in Sinhala script (ආදරය බෙහෙතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya Behethak |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 123 |
| UPDATED |
Adaraya Behethak Lyrics
Sansare santoshe labunoth rahai
Vishvasaya palamu thana neda vatina
Saththai me loke sammane mata numba thamai
Adare shakthiyai sihina dinana
Sathutu jeevithaya ko koida elava
Sitata gena aave me vedana
Adaraya behethak vaage viteka hitha suwapath kale
Anthimata hitha leda keruweth obe boru adarayanene
Oya muhune sinahave ashavata lan vi ma
Vidapu rasa visha vela
Dan obage hasirimen kisivak nowuna se ma
Ada mage iwasima pudumakarai matama
Adaraya behethak vaage viteka hitha suwapath kale
Anthimata hitha leda keruweth obe boru adarayanene
Giya kaale dennage kawadawath enne na
Papuwa ginigannawa
Api lan vuva sema venvennata siduwima
Me jeevithaye uruma athi amihiri siduwima
Adaraya behethak
Adaraya behethak
Adaraya behethak
Viteka hitha suwapath kale
Anthimata hitha leda keruweth obe boru adarayanene
Adaraya behethak vaage viteka hitha suwapath kale
Anthimata hitha leda keruweth obe boru adarayaneneආදරය බෙහෙතක් ගී පද
සංසාරේ සන්තෝෂේ ලැබුනොත් රහයි
විශ්වාසය පළමු තැන නේද වටිනා
සත්තයි මේ ලෝකේ සම්මානේ මට නුඹ තමයි
ආදරේ ශක්තියයි සිහින දිනනා
සතුටු ජීවිතය කෝ කොයිද එළවා
සිතට ගෙන ආවේ මේ වේදනා
ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ
ඔය මුහුණේ සිනහාවේ ආශාවට ළං වී මා
විදපු රස විෂ වෙලා
දැන් ඔබගේ හැසිරීමෙන් කිසිවක් නොවුණා සේ මා
අද මාගේ ඉවසීම පුදුමාකාරයි මටම
ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ
ගිය කාලේ දෙන්නාගේ කවදාවත් එන්නේ නෑ
පපුව ගිනිගන්නවා
අපි ළං වූවා සේම වෙන්වෙන්නට සිදුවීම
මේ ජිවිතයේ උරුම අතිඅමිහිරි සිදුවීම
ආදරය බෙහෙතක්
ආදරය බෙහෙතක්
ආදරය බෙහෙතක්
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ
ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේRelated Songs and Tags
Adaraya Behethak LyricsAdaraya Behethak Lyrics Englishආදරය බෙහෙතක්ආදරය බෙහෙතක් ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist