Thahanam Dan Mata Lyrics
by Viraj Perera
“Tahanam dan mata oyage rupe pena thanaka innath” (තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත්), Thahanam Dan Mata (තහනම් දැන් මට) lyrics: a Sinhala heartbreak song sung by Viraj Perera, with words by Kushan Maneendra and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Tahanam dan, and in Sinhala it is තහනම් දැන් මට ගී පද.
| SONG | Thahanam Dan Mata |
|---|---|
| SINGER | Viraj Perera |
| LYRICIST | Kushan Maneendra |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 171 |
| UPDATED |
Thahanam Dan Mata Lyrics Singlish
Tahanam dan mata oyage rupe pena thanaka innath
Me loke pavuru bandila apa vata
Me gewena mohotha gaane obawa yaavi durata magen
Puluwan nam thaw me kaale navathala
Api aaye hamuwenna kawadado nae danneth
Ethakal innawa maga bala
Ma inne lathawille
Hitha athule gini delwe oba dannae mage wedana.......
Tahanam dan mata oyage....
Aeido me badha api katath nae waradak karala
Me kandulak pasa pema thaw wediwuna
Nae ansathu wenne oba ma innathuru me loke
Ae bawa diwurannam oba duk wennepa
Ansathu weyi kiya hithannath epa
Sadakal magemai oya......
Adaraye namen methak kaal winde duk witharai
Ae gen wena kawruth nae therum ganne
Jeevithayama mage pawathinne obe senehe hinda
Ma hera oba giyothin asarana wewi ma
Ithin kisimada wenas wennepa
Sadakal magemai oya......
Tahanam dan mata oyage....
Api aaye hamuwenna....තහනම් දැන් මට ගී පද
තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්
පුළුවන් නම් තව මෙ කාලේ නවතලා
අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ ඔබ දන්නෑ මගේ වේදනා.......
තහනම් දැන් මට ඔයාගේ....
ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා
මේ කඳුලක් පාසා පෙම තව වැඩිවුණා
නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතු වෙයි කියා හිතන්නත් එපා
සදාකල් මගේමයි ඔයා......
ආදරයේ නාමෙන් මේතාක් කාල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කව්රුත් නැහැ තේරුම් ගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ ඔබෙ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා
සදාකල් මගේමයි ඔයා......
තහනම් දැන් මට ඔයාගේ....
අපි ආයේ හමුවෙන්නේ.... Performances of Thahanam Dan Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanam Dan Mata” on YouTube.
Cover Versions · 11
▶CoverThahanam Dan Mata Oyage Viraj Perera Video Song FreeMusic lksong.lk
▶CoverThahanam Dan ( Video ) - Viraj Perera ( New Song )Kushan Maneendra
▶CoverThahanam dan mata oyage | තහනම් දැන් මට ඔයාගේ | Viraj PereraSL JIM BEAMS
▶Coverහැමෝම හොයන්න EDM පිස්සුව | EDM MIX 2026 | @DARSHANABEATS | Thahanam dan mata oyageDARSHANA BEATS
▶CoverThahanam Dan Mata Oyage Roope (තහනම් දැන් මට ඔයාගෙ)Kataragama Api - කතරගම අපි
▶CoverThahanam den mata oyage (තහනම් දැන් මට ඔයාගේ)/viraj perera/2017/newQuik Cool
▶CoverThahanam Dan Mata oyage | Viraj Perera | තහනම් දැන් මට ඔයාගේ | MiwithaMIVITHA
▶CoverThahanam den mata oyagee |තහනම් දැන් මට ඔයාගේ - Viraj Perera sinhala song ...C r i c k e t U n i v e r s e
▶CoverThahanam mata dan mata ( තහනම් දැන් මට ඔයාගේ )Kawee music
▶Coverතහනම් දැන් මට ඔයාගේ (Sloverd+verb) Thahanam Dan Mata Oyage (Sloverd+ver)Lakmal
▶Coverතහනම් දැන් මට ඔයාගේ (Thahanam Dan Mata Oyge)නොමියන සින්දු Nomiyena Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanam Dan Mata LyricsThahanam Dan Mata Lyrics Englishතහනම් දැන් මටතහනම් දැන් මට ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Perera SongsViraj Perera LyricsPerera LyricsKeshan Perera ComposerKushan Maneendra Lyricist