Sanasennam Ma Lyrics by Priyal DisanayakeSenaka Batagoda
Sanasennam Ma (සැනසෙන්නම් මා) is a Sinhala song sung by Priyal Disanayake and Senaka Batagoda. The lyrics were written and the music composed by Senaka Batagoda. This page presents the Sanasennam Ma lyrics in Sinhala script (සැනසෙන්නම් මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanasennam Ma |
|---|---|
| SINGER | Priyal Disanayake, Senaka Batagoda |
| LYRICIST | Senaka Batagoda |
| COMPOSER | Senaka Batagoda |
| VIEWS | 355 |
| UPDATED |
Sanasennam Ma Lyrics
Raa ahase taru dilunata nae eliyak e handa vaage
Jeevitayata monava thibunada nae kisivak e numba vaage
Sanasennam maa numba langa nam hema mohothema
Handunagannata jeevithayama saralai nam maa numba haa gewanaa kaalaya
Senehasa vinda ipilei sitha...
Paata itirena dedunnaka hada
Paavena sulange yannae boda vee
Lokaya gena oba dakina hitha
Paata paata dedunnak vaagei...
Sanasennam maa numba langa nam hema mohothema
Handunagannata jeevithayama saralai nam maa numba haa gewanaa kaalaya
Senehasa vinda ipilei hitha...
Sarlai maa numba haa gewanaa kaalaya
Handunagannata jeevithayama
Sanasennam maa...සැනසෙන්නම් මා ගී පද
රෑ අහසේ තරු දිලුණට නෑ එළියක් ඒ හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් ඒ නුඹ වගේ
සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම
හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවෙන සුළඟේ යන්නෑ බොඳ වී
ලෝකය ගැන ඔබ දකිනා හිත
පාට පාට දේදුන්නක් වාගෙයි...
සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම
හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි හිත...
සරලයි මා නුඹ හා ගෙවනා කාලය
හඳුනාගන්නට ජීවිතයම
සැනසෙන්නම් මා...Related Songs and Tags
Sanasennam Ma LyricsSanasennam Ma Lyrics Englishසැනසෙන්නම් මාසැනසෙන්නම් මා ගීතයේ පද පෙළLyrics With TransliterationPriyal Disanayake SongsPriyal Disanayake LyricsDisanayake LyricsSenaka Batagoda ComposerSenaka Batagoda Lyricist