Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Nea siya mithuran paminila
Asiri suba pathum pathuwa
Oba nawe ayi mihiriye
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Me wanathuru rahasak weela
Maa sithe yam deyak thibuna
Eya keematai lathawune
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin nowe
Eda rea guwan thotupoledi ma
Wenwi giye, sithakin noweඑදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..Milton Mallawarachchi performed Eda Rea. Milton Mallawarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Eda Rea lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Eda Rea has been viewed 1,892 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ එදා රෑ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners