Sihina Mawe Lyrics
“Sihina mawe kandulin desa themi” (සිහින මැවේ කඳුළින් දෑස තෙමි): Sihina Mawe (සිහින මැවේ කඳුළින්) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහින මැවේ කඳුළින් ගී පද.
| SONG | Sihina Mawe |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Sihina Mawe Lyrics Singlish
Sihina mawe kandulin desa themi
Mala gotha oba sanasannata geetha gaye
Seda wala duhulin se da sale
Ma pathuwe oba gena yannata
Sihina mawe ....
Adaraye pem sihina binda vatee
Ma thani wunido andure .... //
Aetin aeta giyaado ven vela
Apa vetha neth yuga nohela
Sihina mawe .......
Obe pathum lova nosidami kisida
Ma thaniyama sanasennenemi....//
Ada wage mathanai e kaale
E gayu gee wala thaale ....
Sihina mawe ....සිහින මැවේ කඳුළින් ගී පද
සිහින මැවේ කඳුළින් දෑස තෙමි
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
සේද වලා දුහුලින් සේ ද සැලේ
මා පැතුවේ ඔබ ගෙන යන්නට
සිහින මැවේ ....
ආදරයේ පෙම් සිහින බිඳ වැටී
මා තනි වුනිදෝ අඳුරේ .... //
ඈතින් ඈතට ගියාදෝ වෙන් වෙලා
අප වෙත නෙත් යුග නොහෙලා
සිහින මැවේ .......
ඔබේ පැතුම් ලොව නොසිදමි කිසිදා
මා තනියම සැනසෙන්නනෙමි....//
අද වාගේ මතනයි ඒ කාලේ
ඒ ගැයු ගී වල තාලේ ....
සිහින මැවේ ....
Performances of Sihina Mawe
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Mawe” on YouTube.
Cover Versions · 5
▶CoverSIHINA MAWE by Milton Mallawarachchi | සිහින මැවේ කඳුලින් දෑස තෙමේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSihina Mawe Kadulin Desa Theme - Milton Mallawarachchi (සිහින මැවේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverSIHINA MAWE (Original Version) by Milton Mallawarachchi | සිහින මැවේ කඳුලින් දෑස තෙමේADASSURIGEI NIMAL DAYARATHNE
▶Cover.SIHINA MAWE by Milton Mallawarachchi, සිහින මැවේ - මිල්ටන් මල්ලවාරච්චි, Milton Mallawarachchi,Travel with chathu
▶Coverසිහින මැවේ...Sihina Mawe Milton Mallawarachchi Cover VersionJay778
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Mawe LyricsSihina Mawe Lyrics Englishසිහින මැවේ කඳුළින්සිහින මැවේ කඳුළින් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics