Ma Ha Eda Lyrics by Milton Mallawarachchi
Ma Ha Eda (මා හා එදා) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Ma Ha Eda lyrics in Sinhala script (මා හා එදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Ha Eda |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 445 |
| UPDATED |
Ma Ha Eda Lyrics
Maa haa edaa priya saadaye
Surathee vele raenguwe aeyai
Soyamee yali dakinaa thuraa
Kohedo giye ae
Kawudo eyaa
Niwunaa saenin widuli pahan
Nogosin damaa sitiyaa langin
Daenunaa hasun laye
Saelenaa haetee
Maa haa edaa....
Aeyage nimal susuman sihil
Piwisee kalaa mahade awul
Hadunanna pilivan
Dutuwoth eyaa
Maa haa edaa....මා හා එදා ගී පද
මා හා එදා ප්‍රිය සාදයේ
සුරතේ වෙළී රැඟුවේ ඇයයි
සොයමී යළී දකිනා තුරා
කොහෙදෝ ගියේ ඈ
කවුදෝ එයා
නිවුණා සැණින් විදුලි පහන්
නොගොසින් දමා සිටියා ළඟින්
දැනුණා හසුන් ළයේ
සැලෙනා හැටී
මා හා එදා....
ඇයගේ නිමල් සුසුමන් සිහිල්
පිවිසී කළා මහදේ අවුල්
හඳුනන්න පිළිවන්
දුටුවොත් එයා
මා හා එදා....Related Songs and Tags
Ma Ha Eda LyricsMa Ha Eda Lyrics Englishමා හා එදාමා හා එදා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics