Sama Karan Mata Lyrics
“Sama karan mata ki de nahana” (සමා කරන් මට කී දේ නාහන), Sama Karan Mata (සමා කරන් මට) lyrics: a Sinhala song about a son sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමා කරන් මට ගී පද.
| SONG | Sama Karan Mata |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Son |
| VIEWS | 21 |
| UPDATED |
Sama Karan Mata Lyrics Singlish
Sama karan mata ki de nahana
Bala bolanda puthune
Taluwe numbatayi ridune mata mai
Wewela kaduwa man
Man daga keruwa ale dole pana
Mage punchi kaale
Eda mamai ada numba muwawi
Ki de nahanne
Sama karan mata ....
Lowata akikaru puthek nowe matu
Loken talum noka
Den mata avasara numba sipagannata
Mata wewelak epa
Sama karan mata ....සමා කරන් මට ගී පද
සමා කරන් මට කී දේ නාහන
බාල බොළඳ පුතුනේ
තැළුවේ නුඹටයි රිදුනේ මට මයි
වේවැල කැඩුවා මං
මං දඟ කෙරුවා ඇලේ දොලේ පැන
මගේ පුංචි කාලේ
එදා මමයි අද නුඹට මුවාවි
කී දේ නාහන්නේ
සමා කරන් මට ....
ලොවට අකීකරු පුතෙක් නොවී මතු
ලෝකෙන් තැලුම් නොකා
දෙන් මට අවසර නුඹ සිපගන්නට
මට වේවැලක් එපා
සමා කරන් මට ....
Related Songs and Tags
Sama Karan Mata LyricsSama Karan Mata Lyrics Englishසමා කරන් මටසමා කරන් මට ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics