Nilla Nagana Lyrics by Milton Mallawarachchi
Nilla Nagana (නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Nilla Nagana lyrics in Sinhala script (නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nilla Nagana |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 1,693 |
| UPDATED |
Nilla Nagana Lyrics
Nilla nagana swarna kikini raave
Sitha puraa…//
Eran wan puthun… eranwan ladun…
Mandahaasa di aedi ee…
Nilla nagana swarna kikini raave he he...
Ee.. sinaa ee.. hitata nilla soyaa sinaa ee…
Ee.. sinaa ee.. payata nilla soyaa sinaa ee…
Dukath sapath thutin vidimu - upan puthun rajun karamu
Sapen pirunu hetak hadamu - divith puda maun rakimu
Dukath sapath thutin vidimu - upan puthun rajun karamu
Sapen pirunu hetak hadamu - divith puda maun rakimu
Aa…. aa….. aa…..
Nilla nagana .../
Ee… sadee ee… sithe suwada sadee sadee ee….
Ee.. aedi ee.. babara naada asee asee ee…
Dukath sapath thutin vidimu - upan puthun rajun karamu
Sapen pirunu hetak hadamu - divith puda maun rakimu
Dukath sapath thutin vidimu - upan puthun rajun karamu
Sapen pirunu hetak hadamu - divith puda maun rakimu
Aa…. aa….. aa….
Nilla nagana …/නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ ගී පද
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
සිත පුරා….//
එරන් වන් පුතුන්… එරන්වන් ලදුන්…
මන්දහාස දී ඇදී ඒ…
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ හේ හේ...
ඒ.. සිනා ඒ.. හිතට නිල්ල සොයා සිනා ඒ…
ඒ.. සිනා ඒ.. පයට නිල්ල සොයා සිනා ඒ…
දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු
දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු
ආ…. ආ….. ආ…..
නිල්ල නගන .../
ඒ… සැදී ඒ… සිතේ සුවද සැදී සැදී ඒ….
ඒ.. ඇදී ඒ.. බබර නාද ඇසී ඇසී ඒ…
දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු
දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු
ආ…. ආ….. ආ….
නිල්ල නගන …/Related Songs and Tags
Nilla Nagana LyricsNilla Nagana Lyrics Englishනිල්ල නගන ස්වර්න කිකිනි රාවේනිල්ල නගන ස්වර්න කිකිනි රාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics