Sandawe Ran Wala Lyrics by Milton Mallawarachchi
Sandawe Ran Wala (සැන්දෑවේ රන් වලා) is a Sinhala song sung by Milton Mallawarachchi. The music is composed by Clarence Wijewardena. This page presents the Sandawe Ran Wala lyrics in Sinhala script (සැන්දෑවේ රන් වලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawe Ran Wala |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 301 |
| UPDATED |
Sandawe Ran Wala Lyrics
Sandawe ranwala
Sayure gilee pawela
Andure pahan delwena mohote
Oba ai maga taniwela..
Hadunanna bari wenna sewanak yatin
Oba inne kawurunda enakan itin
Me ra gewee nawatha heta wu dine
Sanasum susum ewinam..
Sandawe ranwala .../
Kawurun nisado obe jeewithe
Gewanne mese maha ra mawathe
Waradak sitannawu minisun kere
Dewiyan kama kala mane
Sandawe ranwala ...සැන්දෑවේ රන් වලා ගී පද
සැන්දෑවේ රන්වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා..//
හැදුනන්න බැරි වෙන්න සෙවනක් යටින්
ඔබ ඉන්නේ කවූරුන්ද එනකන් ඉතින්
මේ රැ ගෙවී නැවත හෙට වූ දිනේ
සැනසුම් සුසුම් එවිනම්..
සැන්දෑවේ රන්වලා .../
කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ
ගෙවන්නේ මෙසේ මහ රැ මාවතේ
වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ
දෙවියන් කමා කල මැනේ
සැන්දෑවේ රන්වලා ...//Performances of Sandawe Ran Wala
Cover versions, live performances, and reality-show contestant performances of “Sandawe Ran Wala” on YouTube.
Cover Versions · 12
▶CoverSandawe Ran Wala - Milton Mallawarachchi (සැන්දෑවේ රන් වළා - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverSandawe Ran Wala / Milton Mallawarachchi / Clarence Wijewardena / Clarence Wijewardena (Original)Janith Liyanage
▶CoverSandawe Ran Wala - සැන්දෑවේ රන් වලා (Female Cover)ReVibe Classics
▶Cover¶ සැන්දාවේ රන් වළා _ මිල්ටන් මල්ලවආරච්චි l Sandawe ran wala _ Milton MallawarachchiTenZ's Lives
▶CoverSandawe ran wala (සැන්ඳැවේ රන් වලා) Milton Mallawarachchi cover by Indika Hamangoda (IH FT)IH FT
▶CoverSandawe Ranwala by Milton MallawarachchiNissanka de soysa
▶Coverසැන්දෑවේ රන් වලා..මිල්ටන් මල්ලවආරච්චිThe new society
▶CoverSandawe ran WalaHarsha Kumarasinghe
▶Coverසැන්දෑවේ රන්වලා Sandawe Ranwala Ravindra Subasingheravindra subasinghe SJ
▶CoverMilton Mallawarachi | Sandawe ran walaa | Covered by his Son Tharaka Mallawarachi | Sinahawa AtharinSithula Radio
▶Cover"Sandawe Ran Wala" a Beautiful Song of Late Mr. Milton Mallawarachchi's, Sing by Jude Francis.Jude Francis
▶CoverSandawe Ran Wala - Milton MallawarachchiSL LooKs Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandawe Ran Wala LyricsSandawe Ran Wala Lyrics Englishසැන්දෑවේ රන් වලාසැන්දෑවේ රන් වලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena Composer