Upul Kopul Lyrics by Milton Mallawarachchi
Upul Kopul (උපුල් කොපුල්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Upul Kopul lyrics in Sinhala script (උපුල් කොපුල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Upul Kopul |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 15 |
| UPDATED |
Upul Kopul Lyrics
Upul kopul vehesee athe
Surath nuwan piyavee yathe
Thole ama gawe eha lowe pawe
Hade thaewul thani vee yathe
Hiruyi sanduyi tharuyi nagee paaya
Nonivee thiyedo dilee
Pini wagee waenasevee
Obage ayage youvun wasanthe
Pama welaa nethin salaa shoke
Lowe dinu kisivek nathe
Pini wagee waenasevee obage
Ayage youvun wasantheඋපුල් කොපුල් ගී පද
උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ
හදේ තැවුල් තනි වී යතේ
හිරුයි සඳුයි තරුයි නැගී පායා
නොනිවී තියේදෝ දිලී
පිනි වාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ
පමා වෙලා නෙතින් සලා ශෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ
පිනි වාගේ වැනසේවී ඔබගේ
ඇයගේ යොවුන් වසන්තේ
Performances of Upul Kopul
Cover versions, live performances, and reality-show contestant performances of “Upul Kopul” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMilton Mallawarachchi | උපුල් කොපුල් l Upul Kopul Wehesi Athe | මිල්ටන් මල්ලවාරච්චි | Original SongSOUND BOARD
▶CoverUpul Kopul - උපුල් කොපුල් Milton Mallawarachchi/KDK Dharmawardana/Patrick DenipitiyaHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverUpul Kopul Wehesi Athe - Milton Mallawarachchi (උපුල් කොපුල් වෙහෙසී ඇතේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverUpul Kopul Viraj FernandoViraj Fernando
▶CoverUpul Kopul / Milton Mallawarachchi (Original Records)Janith Liyanage
▶CoverUPUL KOPUL by Milton MallawarachchiADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMilton Mallawarachchi: Upul KopulInfoLankaMiyuruGee
▶CoverMILTON MALLAWARACHCHI ~ UPUL KOPULkunkubutta
▶CoverSri lanka song sinhala song 2016 "Upul kopul ". milton mallawarachchiGee1man
▶CoverMilton Mallawarachchi: Upul KopulInfoLankaMiyuruGee
▶CoverUpul Kopul Wehesi Athe | උපුල් කොපුල් වෙහෙසී ඇතේ | Sanduni Madushika Perera | සඳුනි මධුෂිකා පෙරේරාSha tv
▶CoverUpul Kopul Wehesee Ethe By Susa Shansusantha shan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upul Kopul LyricsUpul Kopul Lyrics Englishඋපුල් කොපුල්උපුල් කොපුල් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
