Obata Mathaka Na Lyrics by Milton Mallawarachchi
Obata Mathaka Na (ඔබට මතක නෑ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Obata Mathaka Na lyrics in Sinhala script (ඔබට මතක නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Mathaka Na |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 18 |
| UPDATED |
Obata Mathaka Na Lyrics
Obata mathaka nae mata amathaka nae
Ape baala viya ae
Pivithuru haeguman oba maa lankala
Samanala samaya ape
Ekama paasale ekama panthiye
Honama sisun vilasin
Daskam pae hati mathakada peradaa
Apa guru sit dinamin
Obata .....
Ekama mavage daruwan vaage
Baendunu samaya gewamin
Vedihiti vu daa lova aei bedune
Oba maa ven karamin
Obata .....ඔබට මතක නෑ ගී පද
ඔබට මතක නෑ මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමන් ඔබ මා ලංකල
සමනල සමය අපේ //
එකම පාසලේ එකම පන්තියේ
හොඳම සිසුන් විලසින්
දස්කම් පෑ හැටි මතකද පෙරදා
අප ගුරු සිත් දිනමින්
ඔබට .....
එකම මවගෙ දරුවන් වාගේ
බැඳුණු සමය ගෙවමින්
වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ
ඔබ මා වෙන් කරමින්
ඔබට .....
Related Songs and Tags
Obata Mathaka Na LyricsObata Mathaka Na Lyrics Englishඔබට මතක නෑඔබට මතක නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics