Ama Ran Hagum Piri Lyrics
“Ama ran hengum piri” (අමා රන් හැඟුම් පිරී): Ama Ran Hagum Piri (අමා රන් හැඟුම් පිරී) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with words by K.D.K.Dharmawardhena and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අමා රන් හැඟුම් පිරී ගී පද.
| SONG | Ama Ran Hagum Piri |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Ama Ran Hagum Piri Lyrics Singlish
Ama ran hengum piri
Senehe bindila
Kandulal gala yavi
Denuwan vida wuwa ...//
Ama ran hengum piri
Nalavel vedila
Ruwalat irila
Rala vel getila
Nauka bindi
Wenasi giya
Ama ran hengum piri
Senehe bindila
Kandulal gala yavi
Denuwan vida wuwa
Ama ran hengum piri
Wana mal pipedo
Bambarun hadado
Me duk asedo
Obage hade
Kisida lande
Ama ran hengum piri
Senehe bindila
Kandulal gala yavi
Denuwan vida wuwa ...//
Ama ran hengum piriඅමා රන් හැඟුම් පිරී ගී පද
අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා ...//
අමා රන් හැඟුම් පිරී
නලවැල් වැදීලා
රුවලත් ඉරිලා
රළ වැල් ගැටීලා
නෞකා බිඳී
වැනසී ගියා
අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී
වන මල් පිපේදෝ
බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ
ඔබගේ හදේ
කිසිදා ළඳේ
අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා ...//
අමා රන් හැඟුම් පිරීPerformances of Ama Ran Hagum Piri
Cover versions, live performances, and reality-show contestant performances of “Ama Ran Hagum Piri” on YouTube.
Cover Versions · 7
▶CoverAmaa Ran Hangum Piri (අමා රන් හැඟුම් පිරි) - Milton Mallawarachchi | SINHALA | PLAY LK ORIGINALPlay LK Music
▶CoverAma Ran Hengum - අමා රන් හැඟුම් Milton M/KDK Dharmawardana/Stanly PeirisHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Coverඅමා රන් හැඟුම් පිරී hagum MallawarachchiSRL Expert
▶CoverAMA RAN HANGUM PIREE by Milton Mallawarachchi | අමා රන් හැඟුම් පිරී - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverAma Ran Hagum Piri by Milton MallawarachchiNissanka de soysa
▶Coverඅමා රන් හැඟුම් පිරී..Ama Ran hangum Milton Mallawarachchi Cover VersionJay778
▶Coverඅමා රන් හැඟුම් පිරීSumith Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ama Ran Hagum Piri LyricsAma Ran Hagum Piri Lyrics Englishඅමා රන් හැඟුම් පිරීඅමා රන් හැඟුම් පිරී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsStanly Pieris ComposerK.D.K.Dharmawardhena Lyricist