Ra Thunyame Netha Nidi Nolaba Lyrics
“Raa thun yame netha nidi nolaba” (රෑ තුන්යමේ නෙත නිදි නොලබා): Ra Thunyame Netha Nidi Nolaba (රෑ තුන්යමේ නෙත නිදි නොලබා) lyrics, a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රෑ තුන්යමේ නෙත නිදි නොලබා ගී පද, and many know it simply as Raa thun.
| SONG | Ra Thunyame Netha Nidi Nolaba |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Ra Thunyame Netha Nidi Nolaba Lyrics Singlish
Raa thun yame netha nidi nolaba
Sihiwei aa giya katha
Mawetha genaa suwa sahane
Koo ada koido nage.....
Raa thun yame netha nidi nolaba
Sihiwei aa giya katha......
Maa handana kala mata lanwela
Ee duka duras kale
Maa akaye oba hisa sathapaa
Oba mata pae ee sene.....
Raa thun yame netha nidi nolaba
Sihiwei aa giya katha......
Koo ada ee mudu daese sinaa
Maa wetha sihinen genaa
Jeevithayen dura kima adune
Daesa mage rawatalaa......
Raa thun yame ....රෑ තුන්යමේ නෙත නිදි නොලබා ගී පද
රෑ තුන්යමේ නෙත නිදි නොලබා
සිහිවෙයි ආ ගිය කතා
මවෙත ගෙනා සුව සහනේ
කෝ අද කොයිදෝ නගේ.....
රෑ තුන්යමේ නෙත නිදි නොලබා
සිහිවෙයි ආ ගිය කතා......
මා හඬනා කල මට ලංවෙලා
ඒ දුක දුරස් කලේ
මා ඇකයේ ඔබ හිස සතපා
ඔබ මට පෑ ඒ සෙනේ.....
රෑ තුන්යමේ නෙත නිදි නොලබා
සිහිවෙයි ආ ගිය කතා......
කෝ අද ඒ මුදු දෑසේ සිනා
මා වෙත සිහිනෙන් ගෙනා
ජීවිතයෙන් දුර කිම ඇදුනේ
දෑස මගේ රවටලා......
රෑ තුන්යමේ ....
Related Songs and Tags
Ra Thunyame Netha Nidi Nolaba LyricsRa Thunyame Netha Nidi Nolaba Lyrics Englishරෑ තුන්යමේ නෙත නිදි නොලබාරෑ තුන්යමේ නෙත නිදි නොලබා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics