Bamara Asin Ingi Maranaa Lyrics
“Bamara esin ingi marana” (බමර ඇසින් ඉඟි මරනා), Bamara Asin Ingi Maranaa (බමර ඇසින් ඉඟිමරනා) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is බමර ඇසින් ඉඟිමරනා ගී පද, and many know it simply as Bamara esin.
| SONG | Bamara Asin Ingi Maranaa |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 15 |
| UPDATED |
Bamara Asin Ingi Maranaa Lyrics Singlish
Bamara esin ingi marana
Monara kikiliyan ragnana
Yauvanaye magul gedara
Senakeliayi wasanthaye
Enna sarasila enna sarasila
Enna sarasila enna sarasila.....
Liyathambara mal pipena
Ran tharu kan didulu dena
Wasanthaye aththatu la
Samanaliyan malata wuna
Yauvanaye magul gedara
Senakeliayi wasanthaye
Enna sarasila enna sarasila
Enna sarasila enna sarasila.....
Thahanchiye mura medure
Hora rahase agulu hare
Solos viye raya kalambe
Suwaya sade nimeshaye
Yauvanaye magul gedara
Senakeliayi wasanthaye
Enna sarasila enna sarasila
Enna sarasila enna sarasila......
Bamara esin ingimarana......බමර ඇසින් ඉඟිමරනා ගී පද
බමර ඇසින් ඉඟි මරනා
මොණර කිකිළියන් රඟනා
යෞවනයේ මගුල් ගෙදර
සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා.....
ලියතඹරා මල් පිපෙනා
රන් තරු කැන් දිදුළු දෙනා
වසන්තයේ අත්තටු ලා
සමනලියන් මලට වුණා
යෞවනයේ මගුල් ගෙදර
සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා.....
තහංචියේ මුර මැදුරේ
හොර රහසේ අගුළු හැරේ
සොළොස් වියේ රැය කැළඹේ
සුවය සැදේ නිමේෂයේ
යෞවනයේ මගුල් ගෙදර
සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා......
බමර ඇසින් ඉඟිමරනා......Related Songs and Tags
Bamara Asin Ingi Maranaa LyricsBamara Asin Ingi Maranaa Lyrics Englishබමර ඇසින් ඉඟිමරනාබමර ඇසින් ඉඟිමරනා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics