Me Tharam Wu Ma Pelu Eda Lyrics
“Me taram wu ma pelu meda” (මේ තරම් වූ මා පෙලූ මෙදා), Me Tharam Wu Ma Pelu Eda (මේ තරම් වූ මා පෙලූ මෙදා) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with words by Somapala Leelananda and music by Ernest Soyza, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ තරම් වූ මා පෙලූ මෙදා ගී පද.
| SONG | Me Tharam Wu Ma Pelu Eda |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Somapala Leelananda |
| COMPOSER | Ernest Soyza |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Me Tharam Wu Ma Pelu Eda Lyrics Singlish
Me taram wu ma pelu meda
Mi vithak vi adare eda
Ma dutu e ruwe rusina
Sihiwe ko ae nae meda...
Ma diha adaren bala
Ge konehi hangila hangila
Aalen bala ayeth giya
Tamath neth e ge diha...
Me taram wu ma...
E sina e adare sina
Ma sitehi hangila hangila
Me varaye ae a dine
Me gi we aradhana...
Me taram wu ma...මේ තරම් වූ මා පෙලූ මෙදා ගී පද
මේ තරම් වූ මා පෙලූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූසිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා...
මා දිහා ආදරෙන් බලා
ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා...
මේ තරම් වූ මා...
ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා...
මේ තරම් වූ මා...Performances of Me Tharam Wu Ma Pelu Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Me Tharam Wu Ma Pelu Eda” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Tharam Wu Ma Pelu Eda LyricsMe Tharam Wu Ma Pelu Eda Lyrics Englishමේ තරම් වූ මා පෙලූ මෙදාමේ තරම් වූ මා පෙලූ මෙදා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsErnest Soyza ComposerSomapala Leelananda Lyricist

