Tharindu Nagena Yame Lyrics by Milton Mallawarachchi
Tharindu Nagena Yame (තරිඳු නැගෙන යාමේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Tharindu Nagena Yame lyrics in Sinhala script (තරිඳු නැගෙන යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharindu Nagena Yame |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 212 |
| UPDATED |
Tharindu Nagena Yame Lyrics
Tharindu nagena yaame
Sisila danena yaame
Oya daesa mathake nage..
Kumata ekvunado
Kelasa venvunado
Sangavee giyado sene..
Koda mal pipi rae mata langvela
Gayanaa vu pem gayanaa ..
Naesila giyaave thaniva thanivunaave
Hamuveida sihinen raeae...
Tharindu nagena yaame .../
Me vedanaavo obatat daenee
Rathu veida oya neth obe.. /
Thaevul niva daese paetum patha aae
Hamuvenna sasarae yali
Tharindu nagena yaame ...//තරිඳු නැගෙන යාමේ ගී පද
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ..
කුමට එක්‌වුනාදෝ
කෙලෙස වෙන්වුනාදෝ
සැඟවී ගියාදෝ සෙනේ.. //
කොද මල් පිපී රෑ මට ලංවෙලා
ගයනා වු පෙම් ගායනා .. //
නෑසිලා ගියාවේ තනිව තනිවුනාවේ
හමුවෙයිද සිහිනෙන් රැයේ...
තරිදු නැගෙන යාමේ .../
මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ඔබේ.. //
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආයේ
හමුවෙන්න සසරේ යලි
තරිදු නැගෙන යාමේ ...//Performances of Tharindu Nagena Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Tharindu Nagena Yame” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowTharindu Nagena Yame - තරිඳු නැගෙන යාමේ | Champika Priyashan Hiru Star Season 3 | Episode 67Milton Mallawarachchi
▶Reality ShowTharindu Nagena Yame - තරිඳු නැගෙන යාමේ | Champika Priyashan Hiru Star Season 3 | Episode 67Milton Mallawarachchi
▶Reality ShowTharindu Nagena Yame - තරිඳු නැගෙන යාමේ | Champika Priyashan Hiru Star Season 3 | Episode 67Milton Mallawarachchi
Cover Versions · 12
▶CoverThaala | තාල - Tharindu Nagena Yame | තරිඳු නැගෙන යාමේ...තාල - Thaala
▶CoverTHARINDU NAGENA YAME by Milton Mallawarachchi | තරිඳු නැගෙන යාමේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverTharindu Nagena Yame CalypsoFree Birds
▶CoverTharindu Nagena Yame Acoustic Cover Version - Thanthra AcousticaSachithra Madusanka
▶CoverTharidu Nagena Yame | තරිඳු නැගෙන යාමේ | EDM version | Sinhala SongsTHIYU & LINETHSA
▶CoverBest Hit Song Sinhala tharindu nagena yame sisila danena Milton Mallawarachchi OriginalMalli Creations
▶Coverතරිදු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ - Tharindu Nagena Yame Milton MallawarachchiSL Music Covers
▶CoverTharindu Nagena Yame (තරිඳු නැගෙන යාමේ) - Milton Mallawarachchi | Cover by Gayan JGayanJ Official
▶CoverTharindu Nagena Yame (තරිඳු නැගෙන යාමේ) - Milton MallawarachchiSL LooKs Music
▶CoverTharindu Nagena Yame - Milton Mallawarachchi (තරිඳු නැගෙන යාමේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶Coverතරිඳු නැගෙන යාමේ | tharindu nagena yame cover || Maruthe-මාරුතේ |මාරුතේ-Maruthe
▶Cover(තරිඳු නැගෙන යාමේ)-Tharindu Nagena Yame /Milton Mallawarachchi - covered by විශ් tunesVish_music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharindu Nagena Yame LyricsTharindu Nagena Yame Lyrics Englishතරිඳු නැගෙන යාමේතරිඳු නැගෙන යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics