Seethala Hima Rate Lyrics by Milton Mallawarachchi
Seethala Hima Rate (සීතල හිම රටේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Seethala Hima Rate lyrics in Sinhala script (සීතල හිම රටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Hima Rate |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 30 |
| UPDATED |
Seethala Hima Rate Lyrics
Seethala hima rate hima rate hima rate
Madutu nil daase himikaari
Maa sewu aadare aadare aadare
Oya nil nuwan thulai hamuwuye //
E dine oba duthu mul dine
Maa hade piduni aadare
Gathin obe langa nethath meda
Sitinne maa oba lagai mathu //
Seethala hima rate ....
Aadare sithuwili maa laye
Gee lesa paawi me raaye
Obata kiyanam divuraala
Sasara pura aadarei madhuu //
Seethala hima rate ...සීතල හිම රටේ ගී පද
සීතල හිම රටේ හිම රටේ හිම රටේ
මාදුටු නිල් දෑසේ හිමිකාරී
මා සෙවූ ආදරේ ආදරේ ආදරේ
ඔය නිල් නුවන් තුලයි හමුවූයේ //
ඒ දිනේ ඔබ දුටු මුල් දිනේ
මා හදේ පිදුනි ආදරේ
ගතින් ඔබේ ළඟ නැතත් මෙදා
සිටින්නේ මා ඔබ ළගයි මතු //
සීතල හිම රටේ ....
ආදරේ සිතුවිලි මා ලයේ
ගී ලෙස පාවී මේ රැයේ
ඔබට කියන්නම් දිවුරාලා
සසර පුරා ආදරෙයි මධූ //
සීතල හිම රටේ ...
Related Songs and Tags
Seethala Hima Rate LyricsSeethala Hima Rate Lyrics Englishසීතල හිම රටේසීතල හිම රටේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics