Veedi Kone Mawatha Lyrics by Milton Mallawarachchi
Veedi Kone Mawatha (වීදි කොනේ මාවත) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Stanly Pieris. This page presents the Veedi Kone Mawatha lyrics in Sinhala script (වීදි කොනේ මාවත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Veedi Kone Mawatha |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 28 |
| UPDATED |
Veedi Kone Mawatha Lyrics
Veedi kone mawatha addara
Andana kiridaruwou
Kawada ho numba viyapath wuda
Piya kohedai mavagen asanu epa
Mamat piyaki puta numba veni daruwakugai
Matath dene oya podi sitha dewana range
Bala indimi mama numba nalawannata
Podi hisa athaga
Surathal pute kiya
Veedi kone mawatha addara .../
Piyek indiyi puta numbatath kothanaka ho
Pinak naethida e sewane inna aho
Sinasiyan puta kiridath pennana
Ma amathana vita
Surathal pute kiya
Veedi kone mawatha addara .../වීදි කොනේ මාවත ගී පද
වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා
මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා
සුරතල් පුතේ කියා
වීදි කොනේ මාවත අද්දර .../
පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට
සුරතල් පුතේ කියා
වීදි කොනේ මාවත අද්දර .../Related Songs and Tags
Veedi Kone Mawatha LyricsVeedi Kone Mawatha Lyrics Englishවීදි කොනේ මාවතවීදි කොනේ මාවත ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsStanly Pieris ComposerAjantha Ranasinghe Lyricist