Pem Rajadahane Lyrics by Milton MallawarachchiRukmani Devi
Pem Rajadahane (පෙම් රජ දහනේ) is a Sinhala song sung by Milton Mallawarachchi and Rukmani Devi. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Clarence Wijewardena. This page presents the Pem Rajadahane lyrics in Sinhala script (පෙම් රජ දහනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Rajadahane |
|---|---|
| SINGER | Milton Mallawarachchi, Rukmani Devi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 352 |
| UPDATED |
Pem Rajadahane Lyrics
(Pem raja dahane
Ahas maligavan
Sindi bindi natambun visire
Koheda ma yanne)......//
Eda patan pem bandi handu pemvathun nethin
Maha kandulu ganga mewuna lowe
Ewan nadi thiraye ma asaranai ma taniwamai.....
Pem raja dahane.../
Gase ethen mal latha kiyana pem kusum lowe
Palu werala aine nadan ithin
Ewan atheethe rayee obe piliruwaye roosiru mawe......
Pem raja dahane...//
Koheda ma yanne..///පෙම් රජ දහනේ ගී පද
(පෙම් රජ දහනේ
අහස් මාළිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ)......//
එදා පටන් පෙම් බැඳී හැඬූ පෙම්වතුන් නෙතින්
මහා කඳුළු ගංගා මැවුනා ලොවේ
එවන් නදී තිරයේ මා අසරනයි මා තනිවමයි.....
පෙම් රජ දහනේ.../
ගසේ එතෙන මල් ලතා කියන පෙම් කුසුම් ලොවේ
පාලු වෙරළ අයිනේ නාඩන් ඉතින්
එවන් අතීතේ රැයේ ඔබේ පිළිරුවේ රූසිරු මැවේ......
පෙම් රජ දහනේ...//
කොහේද මා යන්නේ..///Performances of Pem Rajadahane
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Rajadahane” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPem Raja Dahane | පෙම් රජ දහනේ | Lelum Ratnayake ft. Anjalee Herath | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPem Rajadahane - පෙම් රජ දහනේ (Milton Mallawarachchi - Samitha Mudunkotuwa )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverPem Raja Dahane (පෙම් රජ දහනේ) - Reggae Remake by @SLRockRaniRock Rani
▶CoverPem Rajadahane (පෙම් රජදහනේ) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK MusicPlay LK Music
▶CoverPem Raja Dahane - Milton Mallawarachchi & Samitha - *•.laknim2523
▶CoverPem Rajadahane, Milton mallawarachchi, Rukmanie devi, පෙම් රජදහනේNadee Nisansala
▶Cover¶ පෙම් රජ දහනේ _ රුක්මණී දේවි _ මිල්ටන් මල්ලවාරච්චි _ Pem Raja Dahane _ Rukmani / MiltonTenZ's Lives
▶CoverPem Raja Dahane (පෙම් රජ දහනේ) - Reggae Cover @ReggaeSaamiSLReggae Saami
▶CoverPem Raja Dahane / පෙම් රජ දහනේSathsara Music
▶Coverපෙම් රජ දහනේ අහස් මාලිගා...Muditha Godawelage
▶CoverPem RajadahaneAjantha Ranasinghe - Topic
▶CoverPem Raja Dahane – පෙම් රජ දහනේ - Milton Mallawarachchi, Rukmani DeviLanka Videos
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Rajadahane LyricsPem Rajadahane Lyrics Englishපෙම් රජ දහනේපෙම් රජ දහනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerAjantha Ranasinghe Lyricist
