Rane Igilenna One Lyrics by Milton Mallawarachchi
Rane Igilenna One (රෑනේ ඉගිලෙන්න ඕනේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Rane Igilenna One lyrics in Sinhala script (රෑනේ ඉගිලෙන්න ඕනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rane Igilenna One |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 368 |
| UPDATED |
Rane Igilenna One Lyrics
Rene igilenna one
Dese penena ime
Vihagung wage piyaba
Pavi me gan there
Paya aeta paya visire hiruge chaya
Paya aeta paya visire hiruge chaya
Pipi mal nothala pinilal atura
Seya mevena ude
Rene igilenna one...
Pavi aeta pavi pavane salena rawe
Pavi aeta pavi pavane salena rawe
Diyarel atare hanguman kimide
Me gi gayana hade
Rene igilenna one...රෑනේ ඉගිලෙන්න ඕනේ ගී පද
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ //
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ...
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ...Performances of Rane Igilenna One
Cover versions, live performances, and reality-show contestant performances of “Rane Igilenna One” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverRane Igilenna One (DNBeats Remix)DN BEATS
▶Coverරෑනේ ඉගිලෙන්න ඕනේ | Rane Igillenna One (Acoustic Cover) | Sahara Flash 2024Sirasa FM
▶Coverරැනේ ඉගිලෙන්න ඕනේ - රෝන්දේ | Rane Igilenna One - Rondeරෝන්දේ - Ronde
▶CoverRane Igilenna One - Milton MallawarachchiSinhala Songs
▶Coverරෑනේ ඉගිලෙන්න ඕනේ | Rane Igillenna One (Dholki Style Cover)Sri Hada Video
▶CoverRane Igilenna One - Milton Mallawarachchi (රෑනේ ඉගිලෙන්න ඕනේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverRane Igilenna One| Pavan Mallawarachchi | රෑනේ ඉගිලෙන්න ඕනේ |පවන් මල්ලවආරච්චිPower Hands Rathnpura
▶CoverRane Igilenna One (රෑනේ ඉගිලෙන්න ඕනේ) - Milton Mallawarachchi (CannaBeats Remix)CannaBeats
▶CoverRane Igilenna One (රෑනේ ඉගිලෙන්න ඕනේ) - Milton Mallawarachchi | Acoustic/Rock Remake - FleecyRockFleecyRock
▶Coverරෑනේ ඉගිලෙන්න ඕනේ | Rene Igilenna One | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverrane igilenna one MILTON MALLAWARACHCHISAMAHENDRA
▶Coverරෑනේ ඉගිලෙන්න ඕනේ | Rene Igilenna One | Techno Version | @nightfly-x3iNightFly
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rane Igilenna One LyricsRane Igilenna One Lyrics Englishරෑනේ ඉගිලෙන්න ඕනේරෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
