Pani Kurullane Lyrics
“Peni kurullane nil kobeyiyane” (පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ), Pani Kurullane (පැණි කුරුල්ලනේ) lyrics: a Sinhala children's song sung by Milton Mallawarachchi, with words by Lucien Bulathsinhala and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Peni kurullane, and in Sinhala it is පැණි කුරුල්ලනේ ගී පද.
| SONG | Pani Kurullane |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Childrens Songs, Nostalgia |
| VIEWS | 22 |
| UPDATED |
Pani Kurullane Lyrics Singlish
Peni kurullane nil kobeyiyane
Giya thanakin varella - punchi putha avilla
Kale panna man vagem bala sandiye
Danga kalata kurullanta harima adare
Amba dao narang gas yata
Kaju puhulan mora gas yata
Apa vagema lunu paninna kata pola vidala
Punchi putha enna kalin
Un hitithan nathi vunada
Gahata gahak muna gahenna badda gihilla
Peni kurullane nil kobeyiyane
Giya thanakin varella - punchi putha avilla
Kale panna man vagem bala sandiye
Danga kalata kurullanta harima adare
Ale vathura nil kateta
Dandi korali yana vateta
Kimidi kimidi peenannata diyabun gahala
Punchi putha enna kalin
Kalu diya dahara helila
Alata para amathakavi man mula vela
Peni kurullane nil kobeyiyane
Giya thanakin varella - punchi putha avilla
Kale panna man vagem bala sandiye
Danga kalata kurullanta harima adareපැණි කුරුල්ලනේ ගී පද
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ
අඹ දඔ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අප වගේම ලුණු පනින්න කැට පොල විදලා
පුංචි පුතා එන්න කලින්
උන් හිටිතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ
ඇළේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේPerformances of Pani Kurullane
Cover versions, live performances, and reality-show contestant performances of “Pani Kurullane” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPani Kurullane / Milton MallawarachchiJanith Liyanage
▶CoverPani Kurullane Nil Kobeiyane -Milton Mallawarachchi Songshermila104
▶CoverKurullane Pani Kurullane - කුරුල්ලනේ පැණි කුරුල්ලනේ - roopa indumathiDD Live karaoke and Korean
▶CoverKurullane Pani Kurullane | කුරුල්ලනේ පැණි කුරුල්ලනේ | Rupa Indumathi | Sandaru SuyamayaRoo Tunes
▶CoverPani Kurullane | පැණි කුරුල්ලනේ | Cover Songskmusic
▶CoverPani Kurullane Nil Kobeiyane | Milton MallawarachchiCeylon ENT.
▶CoverPani Kurullane(පැණි කුරුල්ලනේ) |Guitar Lesson | Tabs | Sinhala Guitar LessonTaste of Lead Guitar
▶CoverPani Kurullane, Nil Kobeiyane | පැණි කුරුල්ලනේ, නිල් කොබෙයියනේ - Female Cover by Gee RockyGee Rocky
▶Coverකුරුල්ලනේ පැණි කුරුල්ලනේ | Kurullane Pani KurullaneCharana TV
▶CoverPani Kurullane Nil Kobeiyane - Milton Mallawarachchi |පැණි කුරුල්ලනේ | ONLY BACKING MUSIC TRACKCNC karaoke
▶CoverPani Kurullane | Singithi Ransara 2024 | Sangamiththa Pre School BaduraliyaSanghamiththa Pre School
▶Coverපැණි කුරුල්ලනේ (Peni kurullane)Sudesh Dodamgaswatta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pani Kurullane LyricsPani Kurullane Lyrics Englishපැණි කුරුල්ලනේපැණි කුරුල්ලනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsSarath Dasanayake ComposerLucien Bulathsinhala Lyricist
