Sathkulu Pawwa Vage Lyrics
“Sathkulu pawwa wage nosalunu sitada mage” (සත්කුළු පව්ව වගේ නොසැලුනු සිතද මගේ), Sathkulu Pawwa Vage (සත්කුළු පව්ව වගේ) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සත්කුළු පව්ව වගේ ගී පද.
| SONG | Sathkulu Pawwa Vage |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Sathkulu Pawwa Vage Lyrics Singlish
Sathkulu pawwa wage nosalunu sitada mage
Oba dutu mulma dine salune ai da mese
Sita vimasai rahase //
Willuda palasaka danena suwahasa welle pawa danuna
Dininduge ras kanda pelenna gatha sita netha dunne peeda
Me lokaya sundara bawa mata dan dan there
Oba hamu wu pasu ma nawatha upanna se
Diviyak mata danune
Sathkulu pawwa wage .....
Sithuwili pembara wi lada malwara masitha kone regenna
Senehasa gangulaka pena keta hada gambure hapuna
Me lokaya sundara bawa mata dan dan there
Oba hamuwu pasu ma nawatha upannase
Suwayak mata labune
Sathkulu pawwa wage .....සත්කුළු පව්ව වගේ ගී පද
සත්කුළු පව්ව වගේ නොසැලුනු සිතද මගේ
ඔබ දුටු මුල්ම දිනේ සැළුනේ ඇයි ද මෙසේ
සිත විමසයි රහසේ //
විල්ලුද පලසක දැනෙනා සුවහස වැල්ලේ පවා දැනුනා
දිනිඳුගේ රැස් කඳ පෙළෙනා ගත සිත නැත දුන්නේ පීඩා
මේ ලෝකය සුන්දර බව මට දැන් දැන් තේරේ
ඔබ හමු වූ පසු මා නැවත උපන්නා සේ
දිවියක් මට දැනුනේ
සත්කුළු පව්ව වගේ .....
සිතුවිලි පෙම්බර වී ලද මල්වර මසිත කොනේ රැගෙනා
සෙනෙහස ගඟුලක පෙන කැට හද ගැඹුරේ හැපුනා
මේ ලෝකය සුන්දර බව මට දැන් දැන් තේරේ
ඔබ හමුවූ පසු මා නැවත උපන්නාසේ
සුවයක් මට ලැබුනේ
සත්කුළු පව්ව වගේ .....
Performances of Sathkulu Pawwa Vage
Cover versions, live performances, and reality-show contestant performances of “Sathkulu Pawwa Vage” on YouTube.
Cover Versions · 3
▶CoverSathkulu Pawwa Wage (සත්කුළු පව්ව වගේ) - Chandralekha Perera & Yohan Perera | JAANA - ජාන | Hiru TVChandralekha Perera
▶Coverසත්කුළු පව්ව වගේ මිල්ටන් මල්ලවආරච්චි චන්ද්‍රලේඛා පෙරේරාThe new society
▶CoverSathkulu Pawwa Wage | Edward Jayakody | Kavindra Kalhara | Dr. Rohana WeerasingheBuddhika Widanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathkulu Pawwa Vage LyricsSathkulu Pawwa Vage Lyrics Englishසත්කුළු පව්ව වගේසත්කුළු පව්ව වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics