Dineka Ran Salu Palanda Lyrics by Milton Mallawarachchi
Dineka Ran Salu Palanda (දිනෙක රන් සළු පළඳා) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Victor Rathnayake. This page presents the Dineka Ran Salu Palanda lyrics in Sinhala script (දිනෙක රන් සළු පළඳා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dineka Ran Salu Palanda |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 156 |
| UPDATED |
Dineka Ran Salu Palanda Lyrics
dineka ran salu palanda
sanda nangi melaven
pamina oba gena yami kumariye
pem dolaven //
aesuru kala kampana haa saenasili pasa mithuru
gevunu yauvana viya thani nothaniye un ayuru
naevata nolihena lesa raehanin banda daa pavuru
sathuta gena diya haki oba haera athi do kavuru
dineka ran salu palanda
sanda nangi melaven
pamina oba gena yami kumariye
pem dolaven
viyali manga maha vali kanthaara pasu karavaa
pawasa sansindavana lesa diya ulpath aravaa
parava gilihena thuru siyolanga kalu salu poravaa
obaya diya yuthu his vana vita divi vitha puravaa
dineka ran salu palanda
sanda nangi melaven
pamina oba gena yami kumariye
pem dolaven....//දිනෙක රන් සළු පළඳා ගී පද
දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන් //
ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරූ
ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරූ
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරූ
දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්
වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා
පවස සංසිඳවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිළිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා
දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්....//Performances of Dineka Ran Salu Palanda
Cover versions, live performances, and reality-show contestant performances of “Dineka Ran Salu Palanda” on YouTube.
Cover Versions · 12
▶CoverDineka Ran Salu Palanda (දිනෙක රන්සළු පලඳා)- Milton Mallawarachchi SINHALA SONGS | PlayLK ORIGINALPlay LK Music
▶CoverDineka Ran Salu Palanda - දිනෙක රන් සළු පළඳාPremakeerthi Gee
▶CoverDineka ran salu palada || by milton mallawarachchi best song(දිනෙක රන් සළු පළඳා)Tharindu Gamage
▶CoverDineka Ran Salu Palanda || දිනෙක රන් සළු පළඳා || Milton Mallawarachchi songsSL Harmony
▶CoverMilton Mallawarachchi :: Dineka Ransalu Palandaa - දිනෙක රන්සළු පළඳා.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverDineka Ran Salu palanda දිනෙක රන් සළු පළඳාMiyuru Gee
▶CoverDINEKA RANSALU PALANDA by Milton Mallawarachchi | දිනෙක රන් සළු පළඳා - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverදිනෙක රන් සළු පළඳා/එදා රෑ /edaa reeSongs LK
▶CoverDineka Ran Salu Palanda | Milton MallawarachchiCeylon ENT.
▶Cover¶ දිනෙක රන් සළු පළඳා _ මිල්ටන් මල්ලවාරච්චි l Dineka Ran Salu _ Milton MallawarachchiTenZ's Lives
▶CoverMilton Mallawarachchi - Dineka ralsalu palanda | මිල්ටන් මල්ලවආරච්චි - දිනෙක රන්සළු පළඳාMUSIC CLUB
▶CoverDineka Ran Salu Palanda || දිනෙක රන් සළු පළඳා || Milton Mallawarachchi songsAntoine Alanna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dineka Ran Salu Palanda LyricsDineka Ran Salu Palanda Lyrics Englishදිනෙක රන් සළු පළඳාදිනෙක රන් සළු පළඳා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist