Handannepa Den Langin Sitinnam Lyrics
“Hadannepa dan” (හඩන්නෙපා දැන්), Handannepa Den Langin Sitinnam (හඩන්නෙපා දැන් ලඟින් සිටින්නම්) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හඩන්නෙපා දැන් ලඟින් සිටින්නම් ගී පද, and many know it simply as Hadannepa dan.
| SONG | Handannepa Den Langin Sitinnam |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Handannepa Den Langin Sitinnam Lyrics Singlish
Hadannepa dan
Langin sitinnam
Sithin badennamsi
Sinasenna dan //
Apa hamu wu dine rangahale..
Sitha bandune obe ma kere //
Apa bindune kese nodane
Hadannepa dan .../
Sitha thalunu niya ma dani
Netha ratuwu niya ma dani //
Yali hamuwu niya ma dani
Hadannepa dan .../හඩන්නෙපා දැන් ලඟින් සිටින්නම් ගී පද
හඩන්නෙපා දැන්
ලඟින් සිටින්නම්
සිතින් බැදෙන්නම්සි
සිනාසෙන්න දැන් //
අප හමු වූ දිනේ රඟහලේ..
සිත බැඳුනෙ ඔබේ මා කෙරේ //
අප බිඳුනේ කෙසේ නොදැනේ
හඩන්නෙපා දැන් .../
සිත තැලුනු නියා මා දනී
නෙත රතුවූ නියා මා දනී //
යළි හමුවූ නියා මා දනී
හඩන්නෙපා දැන් .../Performances of Handannepa Den Langin Sitinnam
Cover versions, live performances, and reality-show contestant performances of “Handannepa Den Langin Sitinnam” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handannepa Den Langin Sitinnam LyricsHandannepa Den Langin Sitinnam Lyrics Englishහඩන්නෙපා දැන් ලඟින් සිටින්නම්හඩන්නෙපා දැන් ලඟින් සිටින්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
