Eda Kiwe Na Lyrics by Milton Mallawarachchi
Eda Kiwe Na (එදා කීවේ නෑ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Eda Kiwe Na lyrics in Sinhala script (එදා කීවේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eda Kiwe Na |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 10 |
| UPDATED |
Eda Kiwe Na Lyrics
Edaa keewe nae oyaanan
Tarahai kiyaa
Adath ee nisaa aawe
Nawathath soyaa //
Saenasum vadan oya muwin keewe nae
Wenadaa wage mal sinaa paeewe nae
Paeewe nae
Edaa keewe nae ....
Nilapul nethin aadaree keewe nae
Surathee welii lanwelaa unne nae
Unne nae
Edaa keewe nae....එදා කීවේ නෑ ගී පද
එදා කීවේ නෑ ඔයානං
තරහයි කියා
අදත් ඒ නිසා ආවේ
නැවතත් සොයා //
සැනසුම් වදන් ඔය මුවින් කීවේ නෑ
වෙනදා වගේ මල් සිනා පෑවේ නෑ
පෑවේ නෑ
එදා කීවේ නෑ ....
නිලපුල් නෙතින් ආදරේ කීවේ නෑ
සුරතේ වෙලී ළංවෙලා උන්නේ නෑ
උන්නේ නෑ
එදා කීවේ නෑ....
Performances of Eda Kiwe Na
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Kiwe Na” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Kiwe Na LyricsEda Kiwe Na Lyrics Englishඑදා කීවේ නෑඑදා කීවේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
