Denodahak Gawasena Sarasaviye Lyrics by Milton Mallawarachchi
Denodahak Gawasena Sarasaviye (දෙනෝදහක් ගැවසෙන සරසවියේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Denodahak Gawasena Sarasaviye lyrics in Sinhala script (දෙනෝදහක් ගැවසෙන සරසවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Denodahak Gawasena Sarasaviye |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 23 |
| UPDATED |
Denodahak Gawasena Sarasaviye Lyrics
Denodahak gewasena sarasaviye
Paluwa tanikama danenawanam
Kutiye kauluwa vivara karanu mana
Sulagak vi oba vetha ennan
Oba sarasaviyaka ma podi gepalaka
Ekwannata ada varam nathe //
Ekama panthiye eka langa idagena
Pasal giya hati sitata nage
Denodahak gewasena...
Oba ha athwel banda avidinnata
Perum piru pasal samaye //
Silpa sathara randune nahe ma sitha
E hindai api duras wune
Denodahak gewasena...දෙනෝදහක් ගැවසෙන සරසවියේ ගී පද
දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්
ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ //
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ
දෙනෝදහක් ගැවසෙන...
ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ //
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ
දෙනෝදහක් ගැවසෙන...Performances of Denodahak Gawasena Sarasaviye
Cover versions, live performances, and reality-show contestant performances of “Denodahak Gawasena Sarasaviye” on YouTube.
Cover Versions · 8
▶CoverDenodahak Gawasena Sarasawiye | දෙනෝදහක් ගැවසෙන සරසවියේ | Milton MallawaarachchiSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverDeno dahak gawasena sarasaviye... මිල්ටන් මල්ලවාරච්චි දෙනෝ දහක් ගැවසෙන සරසවියේ...SLNandu media
▶CoverDenodahak Gawasena SarasawiyakaGS creations
▶CoverDENO DAHAK GAWASENA by Milton Mallawarachchi | දෙනෝ දහක් ගැවසෙන සරසවියේ - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverDenodahak Gewasena Sarasaviye Cover ගැවසෙන සරසවියේ# Cover SongRajitha Ekanayake
▶CoverMilton Mallawarachchi - Denodahak gawasena sarasaviye | මිල්ටන් මල්ලවාරච්චි - දෙනෝදහක් ගැවසෙන සරසවියMUSIC CLUB
▶CoverDenodahak gewasena sarasaviye (දෙනෝදහක් ගැවසෙන සරසවියේ)A A J S Adhikari
▶CoverHeadset ගහන් අහන්න ලස්සනම mashup එකක් අනිල්ගේ හඬින් කඳු පාර ඈත අයිනේ/දෙනෝදහක් ගැවසෙන සරසවියේ/Travel Life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denodahak Gawasena Sarasaviye LyricsDenodahak Gawasena Sarasaviye Lyrics Englishදෙනෝදහක් ගැවසෙන සරසවියේදෙනෝදහක් ගැවසෙන සරසවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics