Maage Atheetha Diviye Lyrics by Milton Mallawarachchi
Maage Atheetha Diviye (මාගේ අතීත දිවියේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Maage Atheetha Diviye lyrics in Sinhala script (මාගේ අතීත දිවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maage Atheetha Diviye |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 7 |
| UPDATED |
Maage Atheetha Diviye Lyrics
Mage atheetha diviye
Semarum maki maki
Kumari obe sinahawe
Kohedo mulaa wee //
Mage kumara kaale
Senehe atheethaye
Paeyu supun sandak waage
Apsaraaviye
Ai do wenas wune
Mahade wedana mawaa
Mage atheetha diviye...
Apage paetum vimaanen
Wen weela ek wune
Bhawayen bhawe paetuu
Apage aadare nisa
Kaale langaa wuna aaye
Wedana niwaa
Mage atheetha diviye...//මාගේ අතීත දිවියේ ගී පද
මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී //
මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයි දෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා
මාගේ අතීත දිවියේ...
අපගේ පැතුම් විමානෙන්
වෙන් වීල එක් වුණේ
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟා වුණා ආයේ
වේදනා නිවා
මාගේ අතීත දිවියේ...//Performances of Maage Atheetha Diviye
Cover versions, live performances, and reality-show contestant performances of “Maage Atheetha Diviye” on YouTube.
Cover Versions · 12
▶CoverMage Athitha - Milton Mallawarachchi | මගේ අතීත - මිල්ටන් මල්ලවාරච්චිSri Tv
▶Coverපවන් /නිරෝෂා මාගේ අතීත දිවියේNuranjith walpola pathirannehelage
▶CoverMage atheetha diviye....(මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී ) Milton MallawarachchiAparna Gamage
▶CoverMage atheetha diviye - Milton MallawarachchiRD Entertainments
▶CoverMage Atheetha Diviye (මාගේ අතීත දිවියේ) - Milton MallawarachchiSL LooKs Music
▶CoverMage Atheetha Diviye Cover /මාගේ අතීත දිවියේ - Indika LiyanageIndika Liyanage Official Channel
▶CoverMage Atheetha Diviye - Milton Mallawarachchi (මාගේ අතීත දිවියේ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverMilton Mallawarachchi: Maage Atheetha DiviyeInfoLankaMiyuruGee
▶CoverMage Athitha Diviye (මාගේ අතීත දිවියේ) - Nirosha | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶Cover¶ මාගේ අතීත දිවියේ _ මිල්ටන් මල්ලවආරච්චි l Mage Atheetha Diviye _ Milton MallawarachchiTenZ's Lives
▶CoverMage Atheetha Diviye by Milton MallawarachchiNissanka de soysa
▶Coverමාගේ අතීත දිවියේHitha Illana Tharu - හිත ඉල්ලන තරු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maage Atheetha Diviye LyricsMaage Atheetha Diviye Lyrics Englishමාගේ අතීත දිවියේමාගේ අතීත දිවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics