Obe Sinawe Lyrics by Milton Mallawarachchi
Obe Sinawe (ඔබේ සිනාවේ) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Obe Sinawe lyrics in Sinhala script (ඔබේ සිනාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Sinawe |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 5 |
| UPDATED |
Obe Sinawe Lyrics
obe sinaave sinaa inaave
hengum radee maage mag vihagun vaage
lagum soyavee soyavee soyavee
oba kaage kavuda kiyaa
maa thawa naeha dannae
sitha baedune manda kiyaa
naeha mata vaetahenne
sinaa inaave sinaa inaave ....//
oba lagatai matath horaa
mage sitha pana aave
enamuth eka vadanak
nae thawa oba keevae
sinaa inaave gaeteeඔබේ සිනාවේ ගී පද
ඔබේ සිනාවේ සිනා ඉනාවේ
හැඟුම් රැදී මාගේ මග් විහගුන් වාගේ
ලැගුම් සොයාවී සොයාවී සොයාවී
ඔබ කාගේ කවුද කියා
මා තව නැහැ දන්නේ
සිත බැදුනේ මන්ද කියා
නැහැ මට වැටහෙන්නේ
සිනා ඉනාවේ සිනා ඉනාවේ ....//
ඔබ ලගටයි මටත් හොරා
මගේ සිත පැන ආවේ
එනමුත් එක වදනක්
නෑ තව ඔබ කීවේ
සිනා ඉනාවේ ගැටී
Related Songs and Tags
Obe Sinawe LyricsObe Sinawe Lyrics Englishඔබේ සිනාවේඔබේ සිනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics